සිරියාවේ බටහිර මැසේ දිස්ත්‍රික්කයේදී සිරියා අගමැති වයෙල් අල් හලාකි මරාගෙන මැරෙන කාර් බෝම්බයකින් ඝාතනය කිරීමට ගත් තැත අසාර්ථක විය.
හලාකිගේ ආරක්ෂකයන් මිය ගිය නමුත් හලාකි පණ බේරා ගත්තේය.
රජයේ පාලන ප්‍රදේශයකදී මේ බෝම්බ ප්‍රහාරය සිදු විය.
මිය ගිය ගණන කෙතෙක් දැයි රාජ්‍ය රූපවාහිනිය නොකියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා අගමැති නූලෙන් බේරෙයි
මධූ Monday, 29 April 2013 03:21 PM
අපරාදේ ? (ස)
නිසාර් Monday, 29 April 2013 06:58 PM
අපරාදේ නැත්නම් මදූට ඔය අගමැතිගේ මස්ටිකක් කන්ඩ තිබුනනේ.(නදී)
මදූ Monday, 29 April 2013 08:45 PM
තව ටික දවසකින් සිරියාවක් හොයන්නත් බැරි වෙයි.(නදී)
නුවන් Tuesday, 30 April 2013 12:09 AM
නිසාර්, මදු කරපු දෙයක් නොවෙයි . ඔයාලාගේ ම අය තමා කන්නත් ඕනි .(නදී)
සදුන් Tuesday, 30 April 2013 12:10 AM
මදු හරි ! (නදී)
ප්‍රවීන් Tuesday, 30 April 2013 12:13 AM
ඇත්තටම ලොකු අපරාදයක් බේරුණු එක. මදු මම එකගයි.(නදී)
ලසන්ත Tuesday, 30 April 2013 08:20 AM
ඒකාධිපති පාලනයක් නේද තියෙන්නේ..!(නු)
පැතුම් මිහිරංග Tuesday, 30 April 2013 02:07 PM
දිවි බේරාගැනීමට ලැබීම ගැන සතුටුයි..!(නු)
චමත් Tuesday, 30 April 2013 09:17 PM
අපරාදේ කාර් එක.(නු)