බෝට්ටුවක ගමන්කරමින් සිටිය දී අනතුරට පත්වූ 300ක පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව සයිප්‍රස් රජය පවසයි. සයිප්‍රසයට බටහිරින් මුහුදු සැතපුම් 55ක් පමණ ඈත මුහුදේ දී මේ බෝට්ටුව අනතුරට පත්ව ඇත.
සිරියාවේ සිට පලායන සරණාගතයන් මේ බෝට්ටුවේ සිටි බවත් ඉන් වැඩිපිරිසක් ළමයින් හා කාන්තාන් විය හැකි බවත් සයිප්‍රස් මාධ්‍ය පවසයි.
හෙලිකොප්ටර් යානාද ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය දෙති.
සයිප්‍රස් බලධාරින් ප්‍රකාශ කර සිටින්නේ මෙම බෝට්ටුවෙන් නිකුත් වූ මලානික සංඥා මගින් බෝට්ටුව රළු මුහුදේ අනතුරට පත්ව ඇති බව සොයාගනු ලැබු බවයි.
සිරියාවේ ගැටුම් හේතුවෙන් මධ්‍යධරණී මුහුද ඔස්සේ බෝට්ටුවල නැගී පලායන පිරිස් වැඩි වී ඇත. ඉන් වැඩිපිරිසක් ඉතාලිය සහ මෝල්ටා වෙත ගමන් කරති.
සයිප්‍රස් ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනතුරට පත් යාත්‍රාවේ ඡායාරෑප මාධ්‍යයට නිකුත් කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා අනාථයෝ මුහුදේ දී අනාථයි