සිරියා හමුදාව සහ කැරැලිකරුවන් අතර ඊයේ (16) හටගත් දරුණු ගැටුමකින් හමුදා සෙබළුන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර එම සෙබළුන් සමඟ සිටි එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ සය දෙනෙක් කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට අසුවූහ.
හමුදා බළඇණිය කැරැලිකරුවන්ගේ ප‍්‍රහාරයට අසුවූයේ ඉබ්ලිබ් පළාතේ කාන් ෂෙයිකුම් නගරයේදීය. එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් කැරැලිකරුවන් අතට පත් වූයේ හමුදාව සහ කැරැලිකරුවන් අතර වෙඩි හුවමාරු සිදුවෙද්දීය.
සාම නිරීක්ෂකයන් තම ග‍්‍රහණයට ගත්තේ ඔවුන්ට අනතුරක් වීමට ඉඩ තිබූ නිසා යැයි සිරියා කැරැලිකරුවෝ පවසති. මේ වනවිට එම නිරීක්ෂකයන්ට පූර්ණ ආරක්ෂාවක් ලබා දී ඇතැයි ද ඔවුහු වැඩි දුරටත් කියා සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වූයේද තම සාම නිරීක්ෂකයන් හය දෙනකු මිත‍්‍රශීලී පරිසරයක කැරැලිකරුවන්ගේ රැකවරණ ලබමින් සිටින බවය.
මේ අතර සිරියාවේ ඩාරා පළාතේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරකට සිරියා හමුදා සෙබළුන් පහර දුන් අතර එම ප‍්‍රහාරයෙන් කුඩා දරුවකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිරියා හමුදා එම කඳවුරට පහරදී ඇත්තේ එහි කැරැුලිකරුවන් සැඟවී සිටින බව පවසමින්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා හමුදා බළඇණියකට ප‍්‍රහාරයක්: 21 දෙනෙක් මරුට