අයිඑස් ත්රස්තයන් නතු කරගෙන තිබූ සිරියාවේ ඵෙතිහාසික පැල්මයිරා ප්‍රදේශය යළි සියතට ගැනීමට සිරියා හමුදාව සමත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.
සිරියා හමුදාව රුසියාවේ සහායද ලබාගෙන ගුවන් ප්‍රහාර එල්ල කරමින් මෙම ප්‍රදේශයේ අයිඑස් සටන්කාමීන්ට විරුද්ධව ප්‍රබල සටනක් ගෙන ගිය අතර අද නිකුත් වූ එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ එරට හමුදා පැල්මයිරා නගරයෙහි පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් බවයි.
පැල්මයිරා ලෝක උරුම නගරයක් ලෙස සඳහන් වන අතර පුරාණ ග්‍රීක, රෝම හා පර්සියන් සම්ප්රදායේ ස්මාරක එහි ඇත. අයිඑස් ත්රස්තයන් එහි තිබූ පුරාවස්තු රැසකට හානි කර තිබූ බවත් මේ හේතුවෙන් එය යුද අපරාධයක් ලෙස සලකන බවත් යුනෙස්කෝ සංවිධානය සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියා හමුදාව ඵෙතිහාසික පැල්මයිරාව යළි අත්කර ගනී
නාමල් Sunday, 27 March 2016 03:39 PM
සිරියාවේ පාලක ඒකාධිපති අසාද් 2012 බලය හැර ගියානම් ඇයි අයිඑස් එකක් බිහිවෙන්නේ (බ)
මදුර Monday, 28 March 2016 03:55 AM
මේ වගේ බොරු ආගම්වාදීන් හේතුවෙන් පිරිසිදු දහම විනාශ වෙලා.ලෝක උරුම,මිනිස් ජීවිත ගැන අගයක් නොමැතිව කරන මේ විනාශ ඉදිරියටත් වැඩි වේවි.අපේ දරුවන්ගේ අනාගතය ඉතාමත් අනාරක්ෂිතයි ..(බ)
නලින් යහම්පත් Monday, 28 March 2016 12:00 PM
බය වෙන්න එපා මදුර , ඔය ඕනෙම එකක් වෙනුවෙන් ලෝක පොලිස් කාරයන් වන බටහිර යුරෝපයත් ඇමරිකාවත් සිටින නිසා. (ර)