සිරියා රජයේ හමුදා රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල රජය දිගින් දිගටම චෝදනා කළත් ඒ බව ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ වනවිට ඊශ්‍රායලයේ සංචාරයක යෙදී සිටී. සිරියාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ගැන ඔහු පෙරේදා (23) අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡුා කළේය.
රාජ්‍ය ලේකම් කෙරී කියා සිටියේ සිරියාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට අගමැති නෙදන්යාහු අපොහොසත් වූ බවය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සංචාරයක යෙදෙන්නේ මැදපෙරදිග අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අරමුණින්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියානු රජයට එරෙහිව කරන චෝදනා ඔප්පුකරන්න ඊශ්‍රයලයට බෑ
තුවාන් Thursday, 25 April 2013 11:38 AM
මරණය එනතුරු සාකජ්ජා කරමු පිලියමක් නැතුව .(නදී)
සිල්වා Thursday, 25 April 2013 12:04 PM
අපොයි හිනා යන විකට කථා මේවා. (නි)