අන්තවාදී පාලකයන් පලවා හැරීමට නම්, සිරියාවට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය යැයි බි්රතාන්ය විදේශ ලේකම් විලියම් හේග් කියා සිටී.
බි්රතාන්ය අගමැතිවරයා මේ බව කියා සිටියේ, ලෝකයේ බලවත් රටවල සහ අරාබි රටවල නියෝජිතයන් අතර ලන්ඩන් නුවර පැවැති විශේෂ හමුවකට එක් වෙමිනි.
සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සටන් වදින කැරැුලිකරුවන්ට සහාය දෙන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අතට ගැනීමට තරම් ශක්තියක් නැති බව ද බි්රතාන්ය විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිරියාවට ප්‍රබල විපක්ෂයක් ඕනෑ: බි්රතාන්ය විදේශ ලේකම් කියයි
මහගෙදර ඇඹිලිපිටිය Thursday, 24 October 2013 10:54 AM
සිරියානු ප්‍රබල විපක්ෂය තියෙන්නේ ඇමෙරිකාවේ. (ස)
ගුණේ Thursday, 24 October 2013 12:19 PM
විලියම් හේග් මහත්තයෝ අපිට නැත්තෙත් ඕකම තමයි.(නදී)
ප්‍රදීප් Thursday, 24 October 2013 03:07 PM
ක්‍රිස්තියානි අන්ත වාදය ඇත්තේ බ්‍රිතාන්‍ය, ඇමරිකා, ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර ක්‍රිස්තියානි රටවලය. (ස)
කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 24 October 2013 07:09 PM
බ්‍රිතාන්‍යයේ දැන් දැන් ප්‍රශ්න ගොඩගැහිලා.රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා. (නි)
නල්ලතම්බි Friday, 25 October 2013 02:04 AM
විපක්ෂය නෙමෙයි මොනවා තිබුනත් අන්තවාදීන් ඉන්න තැන සැනසීමක් නැහැ (නි)