X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


සිරියාවේ අයිඑස් කැරලිකරුවන් සොයා ගුවන් ප්‍රහාර

ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ හමා ප්‍රාන්තයට ඉරිදා රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් අයිඑස් ත්‍රස්තවාදීන් 40 දෙනකුවත් මිය යන්නට ඇතැයි සිරියා මානව හිමිකම් නිරීක්ෂකයෝ පවසති.

නිරීක්ෂණ ප්‍රධානි පවසා ඇත්තේ එම ප්‍රහාරක යානා සිරියා හෝ රුසියා යානා විය හැකි බවත් ඇමරිකාව ඇතුළු සංධානයේ ඒවා නොවන බවත්ය.

රාමි අබ්දුල් රහුමාන් ඒඑෆ්පී පුවත් සේවයට ප්‍රකාශ කර සිටියේ යුද වැදී සිටියවුන්ගේ පිළිස්සුණු සිරුරු දැකිය හැකිවූ බවයි.

රුසියාව පසුගිය මස අවසානයේ සිරියාවේ අයිඑස්අයිඑස් සටන් කාමීන් හා ජනපති බසාර් අල් අෂාද් ට විරුද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර අරඹා ඇතැයි කියති.

ඇමරිකාව ප්‍රමුඛ සිරියාවේ සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන සංධානය අයිඑස්අයිඑස් කැරලිකරුවන් ඉලක්ක කර වෙනම ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන් රුසියාව සමග එකතුවී ප්‍රහාර එල්ල නොකරන බවත් සිරියා රජය කියයි.

websyria_20151019



අදහස් (0)

සිරියාවේ අයිඑස් කැරලිකරුවන් සොයා ගුවන් ප්‍රහාර

මොහාන් Monday, 19 October 2015 08:13 AM

මම නම් හිතන්නේ මේක තේරුමක් නැති වැඩක් කියලයි (නි)

:       0       0

දිමේෂ් Monday, 19 October 2015 08:26 AM

ඇයි නැත්තේ මොහාන්? ත්‍රස්තවාදය මහා වදයක් මුළු ලෝකයටම... (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 19 October 2015 08:45 AM

අපේ රටේ තිබුනා වගේම ත්‍රස්තවාදයක් සිරියාවේ තියෙන්නේ. රුසියාව ත්‍රස්තයන් නැති කිරීමට පෙරට ආ එක ගෙන අප සතුටු විය යුතුයි. (ත)

:       0       0

රන්ජිත් Monday, 19 October 2015 11:46 AM

මෙම ප්‍රහාරය එල්ල කලේ සිරියා හෝ රුසියා යානාද නෑතිනම් ඉස්ලාම් අන්තවාදීන්ද.? (ර)

:       0       0

ඉසුරු Monday, 19 October 2015 12:28 PM

කැරලිකරුවන් වුවද මේ නැතිවන්නේ මිනිස් ජීවිත නේද? (නි)

:       0       0

ශාන් Monday, 19 October 2015 02:06 PM

ත්‍රස්තවාදය කොහේ තිබුණත් ඒක හිසරදයක්. මොහාන්ලාට මේ ගැන තේරුමක් නැතිවෙන්න පුලුවන් (නි)

:       0       0

ජයතිලක Monday, 19 October 2015 05:29 PM

මරු මරු(රේ)

:       0       0

නිරුල් Monday, 19 October 2015 11:49 PM

ඉසුරු වහාම දොස්තර කෙනෙක් ගාවට ගොස් බෙහෙත් ලබා ගන්න. (රේ)

:       0       0

සංඛ Tuesday, 20 October 2015 04:48 AM

කවුරු වුණත් කරන මනුෂ්‍ය ඝාතන වලට මම නම් විරුද්ධයි (නි)

:       0       0

ඉන්දික ගම්පහ Tuesday, 20 October 2015 07:10 AM

ඉසුරු ඔහොම ගැටළුවක් දුටුගැමුණු රජ්ජුරුවන්ටත් තිබ්බ නමුත් අයි. එස් අන්තවාදීන් යනු මනුෂ්‍ය භාවය ලැබූ තිරිසනුන් පිරිසක් ඔව්න් මැරුවට පව් නැහැ (රේ)

:       0       0

අශෝක ‍ Tuesday, 20 October 2015 07:18 AM

ඉක්මණින් යුධ ගිනි දැල් නිවේවා! (නි)

:       0       0

විජේසුන්දර Thursday, 22 October 2015 08:14 AM

ඔබේ අරමුණ සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site