X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


සිරියාවේ අවි ගැටුම් දිගටම

රුසියාව කළ යෝජනාවට කැමැත්ත පළ කරමින්, තම රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය එකඟ වුවත්, ඇමෙරිකාව සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල නොකිරීමට තීරණය කළත්, සිරියාවේ පවතින ගැටුම්වල කිිසිදු අඩුවක් දකින්න නැතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයේදී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය සමඟ සටන් කරන වඩාත් ප‍්‍රබල කැරැුලිකාර කණ්ඩායම ‘ජබාත් අල් නුස්රා පෙරමුණ’ ය.

මොවුන් අත් වැල් බැඳ ගෙන සිටින්නේ ඉරාක අල් කයිඩාව සමඟය. පසුගිය වසරේ ඇමෙරිකාව ‘නුස්රා පෙරමුණ’, ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය. සිරියානු කැරැලිකාර කණ්ඩායම් එක් රොක් වී සිටින්නේ නුස්රා පෙරමුණ වටාය.

නුස්රා පෙරමුණ ත‍්‍රස්ත සංවිධානයක් යැයි නම් කරමින්, එය හුදෙකලා කිරීමට ඇමෙරිකාව ගත් උත්සහය පලක් නොවූ බව දැන් පෙනී ගොස් ඇතැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පෙන්වා දෙයි.

සිරියානු සිවිල් අරගලයට, ඉරානය සහ ලෙබනනය සම්බන්ධ වී සිටී. ඉරානය ඔවුන්ගේ විප්ලවීය හමුදා බළ ඇණියක් සිරියානු රජයේ සහායට සිරියාවට යවා තිබේ. සිරියා රජයට සහාය දක්වන සටන්කාමීන්ට ආයුධ දෙන්නේත් පුහුණුව දෙන්නේත් මේ බළ ඇණිය යැයි වාර්තා වේ.
 



අදහස් (0)

සිරියාවේ අවි ගැටුම් දිගටම

ලුම්බිණි Saturday, 14 September 2013 09:22 AM

දැන් ඉතින් රුසියාවට චීනෙට හිතට හරිම සතුටු ඇති. මොකද අවි ගැටුම් නැවතිලා නැහැ නේ. (දී)

:       0       0

සුජිව Saturday, 14 September 2013 11:27 AM

ඇමරිකාව ගහනවා කියපු නිසා රසායනික අවි තිබෙන බව හෙළි උනා , දැන් රුසියාව, චීනය, ඉරානය සිරියාවේ තත්වේය පාලයනය කලයුතුය .හේතුව මේ රටවල් රස්යනික අවි බාරදීම යෝජනා කල නිසා. (අ)

:       0       0

නිලූ විදානගේ Saturday, 14 September 2013 03:31 PM

මේක මහා අපරාදයක්.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 14 September 2013 06:37 PM

සිරියාව පාවිචි කරන්නේ රුසියාවේ නිෂ්පාදය කරපු අවි ...රුසියාවට ඕන දිගටම යුද්දේ පවත්වාගෙන යන්න .(අ)

:       0       0

සුජීව Sunday, 15 September 2013 02:45 AM

බණ්ඩා, ගොඩක් තුති මේ තත්වය පැහැදිලි කළාට. හේතුව අපේ රටේ ලෝකයක් නොදකින මෝඩයින්ට සහ අධිරාජ්‍යවාදීන් කියලා අදහස් කියලා මිනිසුන් නොමග යවන අයට ඒක ප්‍රයෝජනවත් (නි)

:       0       0

රත්නායක Sunday, 15 September 2013 02:59 PM

අපි කොච්චර බැන්නත් ඇමෙරිකාව නැත්තම් අන්තවාදී කොටස් මේ වෙනකොට මුළු ලෝකෙම පාලනය කරන්න පටන්ගෙන.(නදී)

:       0       0

උපාලි . Sunday, 15 September 2013 04:19 PM

ඇමෙරිකාව තමයි ඔක්කොම මරන්නේ (දී)

:       0       0

ඉන්දික Monday, 16 September 2013 10:53 AM

ලුම්බිණි, ඔන්න ඔයා දන්නා තරම. ලෝකේ කොහේ හරි යුද්ධයක් තියෙනවනම් එකෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ ඇමෙරිකාව, වෙන කවුරුවත් නෙවේ. ඒගොල්ලෝ සමයේ නාමයෙන් ගිහිල්ල යුද්දේ වැඩි කරලා එනවා. පේනවනේ ඉරාකෙට වෙලා තියෙන දේ.(දී)

:       0       0

ඉන්දික Monday, 16 September 2013 10:55 AM

බණ්ඩා, රුසියාව අඩුමගානේ රජයට ආයුද දීල තියෙන්නේ. ඇමරිකාව ත්‍රස්තවාදීන්ට ආයුද දීල තියෙන්නේ.(දී)

:       0       0

සිල්වා Monday, 16 September 2013 01:45 PM

රත්නායක, කියන්නේ ඇත්ත අද ඇමරිකාව හිටියේ නැත්තම් මේ ලෝකේ රටවල් තමුන්ට ඕන තරම් පිස්සු කෙළී... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site