X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සුදු වැන්දඹුව බල්ලා සමඟ දීග කයි

තම දිවියේ පිරිමියෙකුට හිමි තැන තම සුරතල් බල්ලාට ලබා දී ඇති කාන්තාවක ගැන වාර්තා වන්නේ බි‍්‍රතාන්‍යයෙනි.

හතළිස් හත් හැවිරිදි ඇමැන්ඩා රොජර්ස් තම සුරතලා වූ ෂීබා සමග විවාහ දිවියට එළැඹියාය.පිරිමින් සමග වාසය තිත්ත වීම නිසා මෙම තීරණයට එළැඹි බව ඇය කියන්නීය.

‘‘මම ගත්තේ හොද තීරණයක්.මම වරක් විවාහ වී හිටපු කෙනෙක්.මගේ සැමියා මට ජීවිතය එපා කෙරෙව්වා.ඒ කාලයේ ඉදන්ම මගේ දුකට සැපට ළඟ හිටියේ ෂීබා.ඉතින් දික්කසාද වුණාට පස්සේ මම හිතුවා ෂීබා විවාහ කර ගන්න.මොකද සහකරුවෙකුගෙන් මම අපේක්ෂා කරන දේ ෂීබා මට ලබාදෙනවා‘‘ ඇය පවසන්නීය.

ඇමැන්ඩා තම හිතමිතුරන් රැසක් සහභාගී වී සිටි මංගල උත්සවයේදී දණින් වැටී විවාහ වීමට ෂීබාගෙන් කැමැත්ත ඉල්ලූ අතර ෂීබා නඟුට වනමින් තම අනාගත ‘‘බිරිය‘‘ට කැමැත්ත දුන්නේය.

‘‘මේක විවාහයක් කියලා නීති වලින් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.නමුත් ෂීබා මට කොතරම් වටිනවාද කියලා ලෝකයට පෙන්වන්න මට වෙන විදියක් නැහැ‘‘ ඇය කියන්නීය.

 

 



අදහස් (0)

සුදු වැන්දඹුව බල්ලා සමඟ දීග කයි

ජනක Wednesday, 12 March 2014 03:56 PM

බල්ලා පොඩි වැඩයි වගේ නේද (දී)

:       0       0

ජෝෂප් Monday, 17 March 2014 08:24 AM

මේක ප්‍රසිද්ද වෙච්ච එකක් විතරයි. ලෝකේ හැම තැනම මේවා දැන් සුලබ දේවල්. ලංකාවෙත් ලොකු බල්ලෝ හදන ගෙවල් වල මේවා තියෙනවා.(නදී)

:       0       0

නිස්සංක Saturday, 15 March 2014 11:00 AM

ඒක හොදයි (දී)

:       0       0

ශාන්ති Saturday, 15 March 2014 12:08 AM

මෙහෙමත් නාටක (අ)

:       0       0

බණ්ඩාර Friday, 14 March 2014 01:57 PM

විවාහය බල්ලට ගිහින් . සුද්දෝ බලු වෙන කලේ දැන් . (ත)

:       0       0

සජීවනී Friday, 14 March 2014 10:12 AM

විවාහය බල්ලටම ගිහින්ද (දිල්)

:       0       0

ඉසුරන්දි Thursday, 13 March 2014 06:27 PM

මේවා මනාවබලුකම් සමුළුවට වලට වාර්තා කරන්න ඕනේ බල්ලන්ගේ ඓතිවාසිකම් උල්ලංගනය කරනවි කියල(දී)..

:       0       0

ලක්ෂ්මන් Thursday, 13 March 2014 05:24 PM

ඕක පුරුද්දක් කරගත්තොත් පිරිමි බේරිලා.(දී)

:       0       0

සිරි Thursday, 13 March 2014 05:12 PM

මොන වගේ දීගයක්ද කියල බලමු (දී)

:       0       0

අසංක Thursday, 13 March 2014 03:22 PM

මිනිස්සු අමාරුවේ දානවට වඩා මේ වැඩෙත් හොදයි (දී)

:       0       0

එදිරිසිංහ Thursday, 13 March 2014 03:17 PM

අහිංසක බල්ලා (දී)

:       0       0

මංජුලා Thursday, 13 March 2014 01:15 PM

යේසුස් වහන්සේ එන්න ලගයි ලෝකේ විනාශ වෙන්න ලගයි (දී)

:       0       0

අසන්ක Thursday, 13 March 2014 11:23 AM

බලල යනු තිරිසන් සතෙකි. (අ)

:       0       0

නිමල් Thursday, 13 March 2014 08:33 AM

ලංකාවේ නෝනලා කොච්චර මෙහෙම දීග කනවද. (නදී)

:       0       0

දිනු ලංකා Thursday, 13 March 2014 12:26 AM

මොලේ නැති හින්දා.(නදී)

:       0       0

දිනු Thursday, 13 March 2014 12:24 AM

බල්ලා හොයා ගත්තේ පිරිමි හිටියෙම නැද්ද? (නදී)

:       0       0

ධම්ම Tuesday, 11 March 2014 01:45 PM

බල්ලොත් එක්ක බෑ. (නදී)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 12 March 2014 02:53 PM

කල් යනකොට බල්ල තේරුම් ගනීවි මේ කසාදෙ ඒයාට නොගැලපෙන එකක් කියල. (දී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 12 March 2014 01:14 PM

සේරම් බොරු කියන්න එපා .එක මෝඩ හෝ පිස්සු ගැනියක් කරපු දෙයකට සේරම බටහිර ගැහැණු පලිද .අනික ඔය බැල්ලි සුමාන දෙකක පොඩි පැටියා.බලන්න ඕනනම් ලින්ක් එක http://www.mirror.co.uk/tv/tv-news/woman-who-married-dog-tells-3229270(දී)

:       0       0

අතකොලුවා Wednesday, 12 March 2014 12:46 PM

බදින්න බැල්ලියෝ ඉන්නකම් බයවෙන්න දෙයක් නැහැ කොලුවනේ (දී)

:       0       0

සුමිත් bandara Wednesday, 12 March 2014 11:54 AM

හස්බන් බලල බලල විදියට තියා ගන්නවටවද (දී)

:       0       0

තුෂා Wednesday, 12 March 2014 11:39 AM

කොල්ලෝ එපා වෙලා වගේ (දී)

:       0       0

සෙන්සා Wednesday, 12 March 2014 08:45 AM

එංගලන්තෙත් ඉංදියාවක් වේගෙන යනවා වගේ. (අ)

:       0       0

පියුමාල් Wednesday, 12 March 2014 07:01 AM

සුද්දත් බල්ලටම ගියා එහෙනං ..... (ස)

:       0       0

චම්පි නිස්සංක Tuesday, 11 March 2014 09:59 PM

පිරිමියාගේ තැන බල්ලාට ගියා වගේ (දී)

:       0       0

කුමාර් Tuesday, 11 March 2014 07:43 PM

ලෝක විනිශ්චය අත ළඟ කියා දැනගන්න මේවා තමයි තොරතුරු. (දී)

:       0       0

සේරම් Tuesday, 11 March 2014 07:42 PM

බටහිර රටවල ගැහැනුන් බල්ලන් තමන්ගේ පිරිමින් වෙනුවෙන් තබා ගැනීම සාමාන්‍ය දෙයක් . (දී)

:       0       0

කසුන් Tuesday, 11 March 2014 07:24 PM

පොඩි ගැටළුවක් තියෙනවා මට........ලොල් .....

:       0       0

සම්පත් බොලොග්නා Tuesday, 11 March 2014 05:35 PM

සුද්දා දැන් බල්ලටත් වඩා පහල වැටිලද (දී)

:       0       0

අසෝකා Tuesday, 11 March 2014 04:30 PM

අනේ මන්ද , ලංකාවටත් මේවා බෝ උනොත් අනාගතේ අනාගන්නම තමයි වෙන්නේ! (අ)

:       0       0

ජයතිලක Tuesday, 11 March 2014 02:07 PM

මට මේකට කියන්න අදහසක් තියෙනවා. එක්කෝ නොකියම ඉන්නවා.(නදී)

:       0       0

මංජුල Tuesday, 11 March 2014 02:01 PM

අනේ ලෝකයකට ගිය කළ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site