බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සිය කැබිනට් මණ්ඩලය පත් කර අවසන්ය. හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ගේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් බොහෝ දෙනෙකුට ලේකම් ධුර (අමාත්‍ය ධුර) හිමිවී ඇති අතර ලිස් ට්‍රස් ගේ කැබිනට් මණ්ඩලයේ නොසිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද ලේකම් ධුර (අමාත්‍ය ධුර) හිමිවී ඇත.
එහිදී සුඑල්ලා බ්‍රේවර්මන් ට යළිත් වරක් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිවුණ අතර ඩොමිනික් රාබ් හට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමි විය. මෙය බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් විය.
ජෙරමි හන්ට් ට මුදල් අමාත්‍ය ධුරයත් ජේම්ස් ක්ලෙවර්ලි හට විදේශ කටයුතු අමාත්‍ය ධුරයත් හිමිවූ අතර බෙන් වොලස් හට ආරක්ෂක අමාත්‍ය ධුරය හිමි විය.වෙළඳ අමාත්‍යවරයා ලෙස ග්‍රාන්ට් ෂැප්ස් තේරී පත් විය.
අග්‍රාමාත්‍ය සුනාක් ගේ ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට් හට විදේශ කටයුතු අමාත්‍ය ධුරය ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටියත් ඇයට සැලකිය යුතු අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයකි.එළඹෙන නොවැම්බර් 17 ප්‍රකාශයට පත් කරන අයවැයේදී ආර්ථික අර්බුදය ජයගැනීමේ අරමුණින් අසීරු තීරණ රැසක් ගනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සුනාක්ගේ නව කැබිනට් මණ්ඩලය