X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


සුවබර නින්දට හවුල්කරුවෙක්

නින්ද සම්බන්ධ සියළු තොරතුරු සටහන් වන අධි සංවේදන උපකරණයක් නිපදවා ඇත. මෙමගින් යමකු නින්දේ යෙදී සිටින කාලය, නින්ද ගියා ද නැද්ද යන වග මෙන් ම නින්දේදී ගෙරවීම හා ඈතින් ඇසෙන ශබ්ද පවා සටහන් කැර ගනී.

රාත්‍රී කාලයේ හරිහැටි නින්ද ලැබුවේ ද යන්න පිළිබඳ මේ යන්ත්‍රය වඩාත් නිවැරදි දත්ත ලබා දෙයි. අසල්වැසියාගේ සුරතල් බල්ලාගේ බිරුම් ශබ්දය, බුරන ලද වේලාව. වරින් වර නිදන කාමරයේ ආලෝකය වෙනස් වූ ආකාරය ආදී සියල්ල එහි සටහන් වන බව නිෂ්පාදකයෝ කියති.

මේ සංවේදක උපකරණය මගින් නින්ද පිළිබඳ ලකුණු මට්ටමක් සෑම රාත්‍රියක ම ලබා දෙයි. වෛද්‍යවරු පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසා තම ජීවිතයෙන් තුනෙන් එකක් නින්ද වෙනුවෙන් වැයකරන බවයි. ඉතිරිය වැය වන්නේ ද අප නින්ද වෙනුවෙන් කාලය වැය කළ ආකාරය අනුවය.

hitech 1 hitech 4



අදහස් (0)

සුවබර නින්දට හවුල්කරුවෙක්

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 08:05 PM

මෙය එතරම් ශ්‍රේෂ්ඨ නිෂ්පාදනයක් කියලා කියන්න බැහැ.නින්දෙන් ඇවිදීම,සිහිනෙන් බයවීම,සිහිනෙන් කතාකිරීම,දකින සිහින වීඩියෝවක් මඟින් නැරඹීමට හැකියාව... මෙවැනි දේ අන්තර්ගත සංවේදන උපකරණයක් නිෂ්පාදනය කළොත් තමයි දක්ෂකම (නි)

:       0       0

අමිළ Thursday, 24 July 2014 02:57 AM

මේ උපකරණයට කියන්නේ " ඇක්ටිවිටි ට්රැකර්" කියල මේකෙන් ශරීරයේ හෘද ස්පන්දනය, කැලරි දහනය, නින්ද සහ තවත් ශරීර යෝග්‍යතාවය පවත්වා ගැනීමට අවශ්‍ය තොරතුරු රැසක් එක්‌ රැස් කර එම තොරතුරු ජංගම දුරකතනයේ තැන්පත් කරනවා. මෙය වැඩි වශයෙන් පලදින්නේ ශරීර යෝග්‍යතාව ඉතා හොදින් පවත්වා ගැනීමට උත්සහ දරන පුද්ගලයන්. (ක්‍රීඩකයන්, වයස්ගත පුද්ගලයන් සහ විවිද ශාරීරික සහ මානසික අාබාධයන්ට ප්‍රතිකාර ලබන අය) නමුත් මෙය නිරෝගී පුද්ගලයන් පවා ඉතා බහුල ලෙස පළදිනවා. (නදී)

:       0       0

ජයත් Friday, 25 July 2014 10:25 AM

අමිල ඔයාට පින් මේ ගැන දැනුවත් කරාට නරකද ඕක අපේ හැම රජයේ කාර්යාලයකම සවිකරොත් කට්ටියගෙම කෙරුවාව එතකොට බලා ගන්න පුළුවන් ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site