X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සූ සැට මායමෙන් බිරිය සැමියා පරදයි

තම සැමියා රවටන බිරින්දෑවරුන්ගේ සංඛ්‍යාව පසුගිය දශක දෙකක දී සියයට 40 කින් ඉහළගොස් ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇත. මේ කාලයේ දී බිරිඳ රවටන සැමියන්ගේ සංඛ්‍යාව ඉහළගොස් ඇත්තේ සියයට 21කිනි.

මේ සමීක්ෂණය සිදුකැර ඇත්තේ ඇමරිකාවේ ජාතික උපදේශන පර්යේෂණ මධ්‍යස්ථානයේ සමාජ විද්‍යා සමීක්ෂණ ඒකකය විසිනි. චිකාගෝ නීතිවේදීන්ගේ විද්වත් පර්ශදය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ බිරියගේ විශ්වාස කඩකිරීම් හේතුවෙන් දික්කසාද වීමේ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.

එම පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ වසර 20ක කාලයේදී කාන්තාවන්ගේ වැටුප් ප්‍රමාණය ඉහළ යාම ද මේ රැවටීම්වලට හා දික්කසාදයට හේතුවක් වී ඇති බවයි. අන්තර්ජාලය හා සමාජ මාධ්‍යය ද කාන්තාවන්ගේ අනියම් සම්බන්ධතාවලට හේතුවක් වී ඇති බව සොයාගෙන තිබේ.

පර්යේෂකයන් අවධාරණය කරන තවත් කරුණක් වන්නේ තම විවාහ ජීවිතය සතුටුදායක නොවේනම් එයින් ඉවත් වී වෙනත් සහකරුවකු සොයා ගැනීමට කාන්තාවන් ඉක්මණින් පෙළඹෙන බවයි.

article-2706028-0C78E2DD00000578-11_634x479



අදහස් (0)

සූ සැට මායමෙන් බිරිය සැමියා පරදයි

රජින්ද Saturday, 26 July 2014 12:42 PM

දුර නොදකින ලග පමණක් දකින. චපල ගැහැනුන් කියන්නෙත් මෙයාලටම නේද? (නදී)

:       0       0

ඇසළ Saturday, 26 July 2014 02:01 PM

මේ වැඩ වලින් වැලකීම සදහා තමයි කාන්තාවන්ට උසස් අධ්‍යාපනයක් අවශ්‍ය. අන්තරේ සමග ගොස් කඩා කප්පල් කරගන්නේ නැතුව. (නදී)

:       0       0

සුජිත් Saturday, 26 July 2014 02:06 PM

පිරිමින්ගේ ගණන තවත් ඉහල යන්න දෙයක් නෑ කොහොමටත් ඉස්සර ඉඳලම ඉහලයි. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Sunday, 27 July 2014 12:19 AM

ලද අවසර, කල්, රහස් තැන. ගැහැණු කවුරුද වරදේ නොබැදෙන. (නදී)

:       0       0

පද්මිනී Sunday, 27 July 2014 05:15 AM

ගැහැණිය චපලයිලු. නමුත් එම ගැහැණිය වරදේ බැදුනෙත් පිරිමියෙක් සමග නේද? එහෙම නම් දෙන්නගෙන් චපල කවුද? ඔන්න මෙතනදීත් මගේ ඔලුව විකන්නේ නැතුව උත්තර දෙන්නකෝ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 27 July 2014 05:25 AM

සුවාමියා ගෙදරින් පිට වෙන්න කලින් මේ වගේ චපල ගැහැනුන්ට අන්දවන්න අපුරු ඇඳුමක් නිර්මාණය කරලා තිබුන පුරාන ග්‍රීසියේ නම්. මනුස්සය ගෙදරට එනකම් නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් , කරුමෙට අද කාලේ මේ මානව හිමිකම් කෙලියක් තියෙනවනේ නැත්නම් ඉතින් දනී කොරන දේ (නදී)

:       0       0

සමීරා Sunday, 27 July 2014 07:54 AM

මෙතන පොඩි ගණිතමය ගැටළුවක් තියනවා. එතකොට ඔය ගෑනු වරදේ බැඳෙන්නේ පිරිමි එක්ක නෙමෙයිද නැතිනම් පිරිමි කීප දෙනෙක් එක්ක මේ ගෑනු ඔක්කොම යාලු වෙනවද නැත්නම් පිරිමි සෙට් කරගන්න ඒවා මේ සමීක්ෂණයට අහුවෙලා නැද්ද නිකම් කල්පනා කරන කොට හිතුන දෙයක මිසක් පරික්ෂණය වැරදියි කියනවා නෙමේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site