සෝනියා ගාන්ධි හා රාහුල් ගාන්ධි දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත්කැර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ විපක්ෂය නියෝජනය කරන සෝනියා සහ රාහුල් දෙදෙනා ඉන්දීය කොංග්රස් පක්ෂයේ අරමුදල් අනිසි ලෙස භාවිතා කරන ලද බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් මේ නියෝගය නිකුත් කර ඇත.
ඉන්දීය රජයේ දේශපාලඥයකු විසින් මුදල් අනිසි භාවිතය සම්බන්ධ පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මුද්‍රණය නවතා දැමූ 'නැෂනල් හැරල්ඩ්' පුවත්පත් සමාගමට අයත් වත්කම් මිළදී ගැනීම සඳහා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් කොංග්රස් පක්ෂයේ අරමුදල් භාවිතා කර ඇති බවට චෝදනා නගා ඇත.
එල්ල කෙරෙන චෝදනා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කළ බව ද මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ගාන්ධි සහ නේරු පවුලට අයත් සාමාජිකයකු හැත්තෑව දශකයෙන් පසු අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට නියමිත පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් කොංග්රස් පක්ෂය පරාජයට පත් විය.
මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝනියා, රාහුල් අධිකරණයට
සමන්ත Wednesday, 09 December 2015 01:15 PM
ඉන්දියාව අපෙන් ආදර්ශ අරගෙන (අ)