සෝමාලියා අගනුවර පොලිස් අධ්‍යයන ආයතනය පිටත කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා එක් සිවිල් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේගොඩිශු නගරයේ පොලිස් අධ්‍යයන ආයතනයක් අසල අවන්හලක් ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සදහන්ය.
මෙම පිපිරීමේ වගකීම කිසිවෙක් මේ වන තෙක් භාරගෙන නොමැත.
කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම අල්-ශබාබ් ඇතුළුව ඉස්ලාමිය අන්තවාදීන් බාර ගත යුතු බව ඇතැම් මාධ්‍ය කියයි
අල්-ශබාබ් අප්‍රිකාව පුර ගරිල්ලා සටන් දියත් කරයි. පසු ගිය සෙනසුරාදා ඇමෙරිකාව විසින් ඉස්ලාමිය අන්තවාදීන්ගේ කදවුරකට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් 150 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. ඉස්ලාමිය අන්තවාදීහු කෙන්යාවට ද නිතර ප්‍රහාර එල්ල කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෝමාලියාවේත් බෝම්බ පුපුරයි