X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


සෞදි අරාබියට යේමන අල් කයිඩාවෙන් අනතුරු

 

 
යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි

ඇමෙරිකාවට ගැති සෞදි රජ පවුලට එරෙහිව නැගී සිටින්නැයි යේමන අල් කයිඩා සංවිධානය ඊයේ (11) සෞදි අරාබි වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඇමෙරිකා කඳවුරු සෞදියේ පිහිටුවීමට ද සෞදි රජ පවුල ප‍්‍රමුඛ රජය අවසර දී ඇති අතර අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදාගෙන ප‍්‍රහාර එල්ල කරන්නේ එම කඳවුරුවල සිටය.
හඬ පටයක් අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධ කරමින් යේමන අල් කයිඩාවේ දෙවැනියා සයීඞ් අල් ෂීරි වැඩි දුරටත් කියා සිටියේ සෞදි රජ පවුල මුස්ලිම් වැසියන්ට ද්‍රෝහීන් වී ඇති බවය.

 



අදහස් (0)

සෞදි අරාබියට යේමන අල් කයිඩාවෙන් අනතුරු

ජෝන් Sunday, 14 April 2013 09:32 AM

අල්ලාගේම සරණයි! (නි)

:       0       0

පස්රුල් ගෆූර් - කටාර් Tuesday, 16 April 2013 01:37 AM

දිනේෂ්, ඩුබායි හරි කටාර් හරි ඇවිල්ලා බලන්නකෝ ඇත්ත තත්ත්වය. (නි)

:       0       0

මුහම්මද් Monday, 15 April 2013 05:29 PM

ඉස්ලාමය මධ්‍යස්ථ සාමකාමී දහමකි. අල් කයිඩා වැනි සංවිධාන ඉස්ලාමයට කැලලකි (නි)

:       0       0

දිනේෂ් Monday, 15 April 2013 04:52 PM

ලෝකයේ හැම රටකම වගේ ප්‍රශ්න ඇතිකරන්නේ මුස්ලිම් ජාතිය තමයි. (නි)

:       0       0

පස්රුල් ගෆූර් - කටාර් Monday, 15 April 2013 09:05 AM

මුස්ලිම් අය කිසිම දෙයක් හොරෙන් කරන්නේ නැත. අනුන්ගේ නම් වලින් අපිට අදහස් යවන්න කිසිම අවශ්‍යතාවයක්ද නැත. (නි)

:       0       0

ටුආන් Sunday, 14 April 2013 07:30 PM

කොහොම හරි ලෝකය ළඟදීම අසරණ වෙයි වගේ යන යෑමට (නි)

:       0       0

මුතුකුඩ Sunday, 14 April 2013 07:22 PM

ඇමරිකානුවා අද ආයුධයක්වත් විකුණාගෙන මේ තත්ත්වයෙන් හරි ඉන්නේ මේ අයගේ පිහිටෙන් තමයි. (නි)

:       0       0

ෂපීක් Sunday, 14 April 2013 02:27 PM

අල් කයිඩා සන්වීදානය ඒ තරම් හොද එකක් නොවේ. අය්යෝ ෆෞමී කියා නම දාගෙන ඔයා කරන්නෙත් ඒකනේ.(නදී)

:       0       0

ජෙෆ් Sunday, 14 April 2013 02:14 PM

ලගදීම කන්න වගේ. ලෝකයන්ම සුද්ද කරලා දමන්න ඔය කට්ට්යව.(නදී)

:       0       0

දම්මි Friday, 12 April 2013 08:50 PM

ඉස්ලාම් අයට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 14 April 2013 12:37 AM

මේ අපිට ඔය අනං මනං වලින් වැඩක් නැහැ. අපි අවුරුදු කන්න එනවා. අපිට මොනවහරි ලෑස්ති කරන්න. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 13 April 2013 08:40 PM

ෆෞමී, සිංහල අය දැන් මුස්ලිම් වෙලා. නාමයන්ද එසේම පවතී. (නි)

:       0       0

ෆෞමී Saturday, 13 April 2013 04:48 PM

මුස්ලිම් ඔක්කොම අදහස් දාන්නේ සිංහල නම් වලින්. ලැජ්ජාවක මහත! තමන්ගේ හිතට එකඟව හරි දේවල් කරන්න. (නි)

:       0       0

රොෂාන් Saturday, 13 April 2013 01:58 PM

සියදිවි නසාගැනීම ඉස්ලාමයේ තහනම් ක්‍රියාවකි. එමනිසා අල්කය්ඩා සංවිධානය තහනම් සංවිධානයකි. ඉස්ලාමය අනුව සටන් කරනවා නම් මුහුණට මුහුණ සටන් කළයුතුයි. (නි)

:       0       0

විමල් Saturday, 13 April 2013 11:06 AM

ලගදීම ඩෝන ප්‍රහාරයකට ලක්වෙන්නද දන්නෙ නැහැ දගලන්නේ? (නි)

:       0       0

මෝරලා Saturday, 13 April 2013 09:29 AM

අල්කයිඩා කියන්නේ ඉතින් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

සිල්වා Saturday, 13 April 2013 09:23 AM

සෞදි රටට විරුද්ධව අපිට නම් මොනවත් කරන්න බැහැ (නි)

:       0       0

සම්පත් Saturday, 13 April 2013 08:50 AM

ඇති යන්තම් තේරුණා !!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site