X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සෞදි ජංගමේ සිකුරාදා

සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ජුනි මස 5 වැනි සිකුරාදා උදැසන 7.00 සිට සවස 2.00 දක්වා අල් කොබාර් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන බව තානාපති කාර්යාලය පවසයි.

ගමන් බලපත් දීර්ඝ කිරීම්, අලුත් ගමන් බලපත් සදහා ඉල්ලුම් කිරීම්, නව උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු සියලු ලිපි ලේඛන කටයුතු, කම්කරු ගැටලු, රක්ෂණ ගෙවීම් ආදී කටයුතු මෙදින ද සිදුවන බැවින් උදෑසනින් පැමිණ තම වාරය පැමිණෙන තෙක් ටෝකන් අනු අංකයක් ලබාගෙන තානාපති නිලධාරින් හට සහාය දක්වන මෙන් බලධාරීන් ඉල්ලා සිටි.

වැඩ කටයුතු පහසු කර ගැනීම සදහා තානාපති කාර්යාලයේ අනුමැතිය ලත් ස්වෙච්ඡා කණ්ඩායමක් ඉදිරිපත්වී ඇති බැවින් අවශ්‍ය උපදෙස් ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසද දන්වා සිටියි.

මාර්ග පිළිබඳව විස්තර දැනගැනීම සදහා මෙම අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැක.  

සුමිත් ...0500998349 /පතිරාජ 0545214452/දයා කහදවල 0507861163

ලලිත් ප්‍රේමලාල් 



අදහස් (0)

සෞදි ජංගමේ සිකුරාදා

ලියනගේ Monday, 01 June 2015 04:26 PM

ඉතාලි රටේ ඇති තානාපති කාර්යාලය මෙන් ඔහෙත් එක වැඩක් ඉටු කරන්න 15% චොමිස් එකක් ගන්නවද ? (කේ)

:       0       0

පතිරාජ Monday, 01 June 2015 07:41 PM

ලියනගේ,මොනවද 15% කොමිස් කියන්නේ? ( රජයේ අදාළ ගාස්තු නම් අයකරනවා) (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 02 June 2015 02:45 PM

ඒ අයට පුළුවන් ආකාරයට වැඩ කරලා දෙනවා. ස්වේච්ඡාවෙන් ජනතාවට අවශ්‍ය සේවය කරන අයත් ඉන්නවා. මෙහි ඉහළම නිලධාරියා සිරිපාල ගම්මන්පිල මහතා ඇතුළු සියලුම නිලධාරින් හොඳ සේවයක් කරනවා. (නි)

:       0       0

චන්න බුවනක Sunday, 07 June 2015 02:27 PM

මෙහෙ ජංගම තානාපති සේවයට මම ගියා පාස්පෝර්ට් එක අලුත් කර ගන්න, එහි නිලධාරීන් ඉතාම හොඳින් මගේ වැඩේ කර දුන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site