සෞදි අරාබියේ බස්නාහිර කලාපයේ ප්‍රධාන නගරයක් වන කමිස මුසායඩ් අල අභා ප්‍රදේශයේ ආරක්ෂක කදවුරක පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළ බ්‍රහස්පතින්දා දහවල් මරාගෙන මැරෙන පුද්ගලයකු විසින් පුපුරුවා හරින ලද මිනිස් බෝම්බයකින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 30 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇරැබ් නිවුස් වෙබ් අඩවිය පවසයි. අබා නගරය පිහිටියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකිනි .
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞදි බෝම්බයෙන් 17ක් එළොවට
එෂාන් Friday, 07 August 2015 12:14 PM
කවදාද මේ ලෝකය තුළ මිනිසුන් මරාගැනීම් නවත්වන්නේ? (නි)
නිවන්තක Friday, 07 August 2015 01:22 PM
අනේ දෙවියනේ! (නි)
ගාල්ලගේ Friday, 07 August 2015 03:46 PM
අපරාදේ මේ මිනිස් ජීවිත! (නි)
මොහොමඩ් Friday, 07 August 2015 09:19 PM
කවුරු වුණත් මේ නැතිවෙන්නේ මිනිස් ජීවිත! (නි)
දුමින්ද Saturday, 08 August 2015 09:01 AM
ලෝක බලවතුන්ගේ බල උමුතුවේ ප්‍රතිපල (නදී)
චන්ද්‍රිකා Saturday, 08 August 2015 09:35 AM
මෙය බූමරංගයකි. සෞදියේ ආර්ථිකය වැටීමේ එක් පියවරක් පමනයි. ඇමරිකාව අරාබි වසන්තය පටන්ගත්තේ මේවාත් ඉලක්ක කරගෙනයි. මෙම පිපිරීම ගැන මම හදවතින්ම සතුටු වෙමි. තවත් වසර පහක් වැනි ඉතා කෙටි කලකින් අපට මේ ප්‍රථිපල දැකිය හැකියි. (නදී)
නුවන් Saturday, 08 August 2015 06:23 PM
චන්ද්‍රිකා දන්න දෙයක් කථා කරන්න. අරාබි වසන්තය පටන් ගත්තේ ඒ රටවල ඒකාධිපති පාලනය දරාගන්න බැරි මිනිස්සු. (නදී)
ජෝශප් Sunday, 09 August 2015 02:53 AM
මමත් කාලයක් අබහා වල හිටියා. විනෝදයට නිතරම කමීස් මුසයියාට් යනවා. මුලු වසර පුරාම නිකන් නුවරඑළිය වගේ. කමීස් වල තරුණ තරුණියන් බටහිර ගති වලට ඇලුම් කරන බවක් පෙනෙනවා. අන්තවාදීන් මේ ක්‍රමක්‍රමයෙන් ඇතිවන නිදහස ගැන බියවී ඇති. එවැනි රටක, එම පළාතේ වූ මේ සිදුවීම ගැන මට ඇත්තේ සෑහෙන දූකක්. (නි)
මොහොමඩ් Sunday, 09 August 2015 05:35 AM
චන්ද්‍රිකා ඔයාගේ අදහස් අාත්මාර්තකාමියි. මොනවා උනත් නැති උනේ මිනිස් ජීවිත. ඔයාට සතුටුයිද. අනේ මන්දා තමන්ටම වෙන්න ඕනේ දැනෙන්න.(නදී)
ලීල්වල Sunday, 09 August 2015 10:22 AM
අපේ ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බ වලින් සිය ගණන් මිනිස් ජීවිත අහිමි වී ඇත. ආපසු එවැනි යුගයක් ඇති නොවේවා (නි)
සිල්වා Sunday, 09 August 2015 11:11 AM
අපරාදේ මිනිස් ජීවිත! (නි)
අමල් Monday, 10 August 2015 08:22 AM
මිනිස් ජීවිත නැතිවීම ගැන හදවතින්ම සතුටු වෙන,පහත් ගති ඇති ගැහැණුත් අප අතර සිටීම කනගාටුවට කරුණකි.(ම)
අජිත් Tuesday, 11 August 2015 01:58 PM
අපේ රටෙත් යුද්දේ තිබුනා නම් ඕක තමයි වෙන්නේ තාමත්. හොඳ වෙලාවට අපේ රටේ කොන්ද පන තියෙන නායකයෙක් හිටියේ. ඉතින් එහෙව් එකේ යුද වීරයාට (රාජපක්ෂ මැතිදුන්ට) අපහාස කිරීම හරිද? (නදී)