X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


සෞදියේදී නේපාල කතට මරණ දඬුවම

අවුරුදු දෙකක්  වයසැති පිරිමි දරුවකු ගෙළ කපා මරා දැමූ නේපාල ජාතික ගෘහසේවිකාවක්     හිස ගසා මරා දැමූ බව,  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය  කියයි.

  මේ අයුරින් 2012 වසරේදී 79 දෙනෙකු හිස ගසා මරා දමා ඇති අතර ඉන් 28 දෙනෙකු විදේශිකයන් බවත් 2013 වසරේදී 78 දෙනෙකු හිසගසා මරා දමාඇති බවත් එම වාර්තාවේ සදහන් අතර,

 ස්ත්‍රී දුෂණ, පුද්ගලඝාතන, අවි ආයුධ දරමින් කරන  මංකොල්ල කෑම්, ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම හා මත් ද්‍රව්‍ය  ජාවාරමට වරද කරුවන් වන පුද්ගලයන්ට ඉස්ලාමීය ශරීයා නීතිය යටතේ සෞදිඅරාබියේදී  මරණ දඩුවම නියම කරේ.



අදහස් (0)

සෞදියේදී නේපාල කතට මරණ දඬුවම

දයාල් Tuesday, 05 August 2014 08:28 PM

අපේ රටේත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ මෙන්න මෙහෙම තදින් තමයි (නි)

:       0       0

නාරද Tuesday, 05 August 2014 04:39 PM

ලංකාවෙත් ඔය ටිකම කරන්න ඔය රටෙන් ආපු අය පිබුරු පත් සකසමින් යනවා! (දී)

:       0       0

ෆාතිමා Tuesday, 05 August 2014 04:48 PM

රටක් තම නීතියට අනුව කටයුතු කරනවා කියන එක වරදක්ද (දී)

:       0       0

අමල් Tuesday, 05 August 2014 05:09 PM

ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක නොවන එක තමයි ප්‍රශ්නේ (දී)

:       0       0

අමිල Tuesday, 05 August 2014 05:10 PM

මෙහෙම නීති ලංකාවේ තිබුනොත් කියක් මරන්න වේදීද දෙවියනේ. කියක් ජිවත් වෙලා ඉන්නවද අපේ රටේ නිදහසේ (දී)

:       0       0

ජනක Tuesday, 05 August 2014 05:17 PM

ෆාතිමා, රටක නීති තියෙන්න ඕන නමුත් ඒවා ගෝත්‍රික නීති වෙන්න බැහැ! (දී)

:       0       0

මොහාන් Tuesday, 05 August 2014 06:06 PM

මේක ඒ රටේ උන දෙයක් මොකටද අපි රණ්ඩු කරගන්නේ (දී)

:       0       0

මෝහමෙඩ් Tuesday, 05 August 2014 06:08 PM

ජනක ඔයාගේ දරුවකුව කව්රුහරි මරා දමුවනම් ඔයා මිනිමරුවට දිය යුතුයි කියල කියන දඩුවම මොනවද? (දී)

:       0       0

නුදිත Tuesday, 05 August 2014 06:10 PM

ඒ කාන්තාවත් වරදක් කරලා තියෙනවානේ (දී)

:       0       0

මිලි Tuesday, 05 August 2014 06:15 PM

මම මොකුත් කියන්න දන්නේ නැහැ (දී)

:       0       0

නුවන් Tuesday, 05 August 2014 02:36 PM

හසන්ත,තද නීති තිබුන කියල අපරාධ අඩුවෙලා තියෙනවද ඔය රටේ? (නදී)

:       0       0

මොහාන් Wednesday, 06 August 2014 03:19 AM

එහෙම කලොත් දයාල් තමයි ඉස්සෙල්ලම මැරෙන්නේ (අ)

:       0       0

සෆ්නා Wednesday, 06 August 2014 04:00 AM

නිදහස ගැන කතාකරනවා ඒ අනිත් ආගම් වලට නිදහස තියනවද? (අ)

:       0       0

සෆ්රන් Wednesday, 06 August 2014 04:21 AM

ස්ත්‍රී දුෂණ ළමා දුෂණ වලට මේ වගේ දඩුවම් ලංකා වේ දෙන්න ඕනේ. (ස)

:       0       0

දීපාල් Wednesday, 06 August 2014 04:57 AM

දයාල්,ඔයාටත් මේ වගේ නීති ඕනේ නම් අරාබියට යන්න පුළුවන්! (අ)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 06 August 2014 12:25 PM

අපේ කාන්තාවන් කී දෙනෙක් වද හිංසා කරලා, උඩ තට්ටුවලින් තල්ලු කරලා පෙට්ටි වලින් එව්වද ?මේ වනතුරුත් අපි නම් අරාබි කාරයෙකුට දඩුවමක් කළා කියලා අහලා නැහැ (නි).

:       0       0

සමන් Wednesday, 06 August 2014 05:28 PM

සෆ්රන්,ඔය කියන අපරාධ වලට තිබෙන නීති ප්‍රමාණවත්.වෙන්න ඕනෑ ඒවා ක්‍රියාත්මක වීමයි. (නි)

:       0       0

සුජීව Wednesday, 06 August 2014 05:30 PM

අරාබි නීති අපිට එපා! (නි)

:       0       0

මහේන්ද්‍ර දිසානායක Sunday, 10 August 2014 01:32 PM

ලංකාවේ මිනිස්සුන්ටත් මෙවන් දඩුවම් අවශ්‍යයි (නදී)

:       0       0

නිමල් Tuesday, 05 August 2014 10:42 AM

නිතියනම් නිතිය මහත්තයෝ (දී)

:       0       0

ලංකා Tuesday, 05 August 2014 08:25 AM

ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම.... මෙන්න මේකට නම් මූලික අයිතිවාසිම් යට‍තේ මම විරුද්ධයි (නි)

:       0       0

රූපවතී Tuesday, 05 August 2014 08:30 AM

ලංකාවට බැරිද ඔය ශරියාවෙන් කුඩුකාරයොත් , ස්ත්‍රී දුෂකයොත්,මිනීමරුවොත් එල්ලා මරන්න? එවිට අපිටත් පුළුවන් ටිකක් නිදහසේ දරුවෙකුටවත් හොද නරක කියාදෙන්න (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 05 August 2014 08:57 AM

සිල්වා අද ලෝකයේ මානව හිමිකම් මනින මිම්ම තීරණය වන්නේ රට රට වල දුප්පත් පොහොසත් භාවය අනුව , සෞදි අරාබියට , ඇමෙරිකාවට ,වෙන මිනුම් දණ්ඩකි , ලංකාවට , පකිස්ථානයට , නේපාලයට තව මිනුම් දණ්ඩකි . (දී)

:       0       0

චමින්ද - සෞදි අරාබි Tuesday, 05 August 2014 09:21 AM

සේවකයන්ට දෙන වදහිංසා වලට මේ අයට දඩුවම් දෙන්නේ කව්ද. (නදී)

:       0       0

මිලින්ද Tuesday, 05 August 2014 09:30 AM

මමනම් වරදක් කරන්නේ නැහැ (දී)

:       0       0

ඇසළ Tuesday, 05 August 2014 09:35 AM

ඉස්ලාම් ආගම අතහැර දමා වෙනත් ආගමක් ඇදහීම, මේකටත් දඩුවම හිස ගසා දැමීම නම්. මානව හිමිකම් ගැන කතා කරන ඇමරිකාව, යුරෝපය, පිල්ලේ, බෑන් කි මුන් පොල් ගානවද සෞදියත් එක්ක. තෙල් සල්ලි නිසා සේරම යටයි.(නදී)

:       0       0

සනෝජා Tuesday, 05 August 2014 09:59 AM

අපි මොකුත් කතා නොකර ඉම්මුද (දී)

:       0       0

ජීවන්ත Tuesday, 05 August 2014 10:01 AM

කාට හෝ මේ සම්භන්ධව වරදක් කියන්න පුලුවන්ද (දී)

:       0       0

මාලිංග Tuesday, 05 August 2014 10:03 AM

ඔන්න දැක්කානේ රැකියාවටනම් යවන්න එපා කාන්තාවන් (දී)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 06:48 AM

මේවා මානව හිමිකම් යන්න පුළුවන් ප්‍රශ්න නොවෙයිද (දී)

:       0       0

ජසීම් Tuesday, 05 August 2014 10:55 AM

ශරියා නීතිය යටතේ වෙනත් ආගමක් ඇදහීම නිසා හිස ගසා දමන්න පුලුවන්ද? (නි)

:       0       0

හසන්ත Tuesday, 05 August 2014 11:17 AM

මෙවන් තද නීති අප රටටද අවශ්‍යයි (නි)

:       0       0

කුමාර් Tuesday, 05 August 2014 12:10 PM

ලංකාවෙත් ඔය නීති ක්‍රියාත්මක වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 05 August 2014 12:11 PM

මම බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙමි. මක්නිසාද මට අවශ්‍ය විටෙක වෙනස්වෙන ලොව තුල මට වෙනස්වීමට නිදහස ඇති නිසාය (නි)

:       0       0

සංජු Tuesday, 05 August 2014 12:19 PM

ජසීම් මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද!!..ශරීයා නීතිය කොහෙද ලියල තියන්නේ ....? නීතිය ආගමක් වෙන්නේ කොහොමද ? ආගමක් නීතියක් වෙන්නේ කොහොමද ? (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 August 2014 12:25 PM

අපි කියලා මොනවා කරන්නද (දී)

:       0       0

දම්මික Tuesday, 05 August 2014 12:26 PM

ඒ ඉතින් ඒ රටේ නිතිය (දී)

:       0       0

ඩයස් වික්‍රමසිංහ Tuesday, 05 August 2014 01:00 PM

අනිවාර්යයෙන්ම ක්‍රියාක්මක වෙන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site