X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


හදවත් ලෙඩේට මානසික ප්‍රතිකාරත් ඕනෑ

හදවත දුර්වල වූ රෝගින්ගේ අවපීඩන තත්ත්වය ගැන සොයා බැලිය යුතු අතරම මනෝ උපදේශනයටත් යොමුකළ යුතු බව විද්‍යාඥයෝ කියති.

මේ ගැන සරල අධ්‍යයනයක් කැර ඇති යුරෝපීය හෘද සංගමය පවසා ඇත්තේ අවපිඩනය සහිත රෝගින් වරසක දී මියාමට වැඩි ඉඩක් ඇති බවයි. අවපීඩනය පාලනය කරීම අත්‍යාවශ්‍ය බව ඔවුහු පෙන්වාදෙති.

මෙම පර්යේෂණයේ ප්‍රධානි ලන්ඩන්හි ඉම්පීරියල් කොලෙජ්හි සහ හල් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විමර්ෂක මහාචාර්ය ජෝන් ක්ලෙලන්ඩ් පවසන්නේ හෘද අකර්මණ්‍ය නුතන වසංගතයක් බවට පත්වි ඇති බවයි. මෙම රෝගය හේතුවෙන් වසරකට 900,000 ක් පමණ බ්‍රිතාන්‍යයන් පිරිසක්  පීඩා විඳින බව හෙතෙම පවසයි.

හෘදයේ ඇති පේශීන් දුර්වලවීමෙන් හෘදයට පොම්ප කරණ රුධිර ප්‍රමාණය පහළ වැටීම හේතුවෙන් හෘදය ටිකෙන් ටික අකර්මණ්‍ය වෙයි. තත්වය උග්‍ර වුවහොත් එවැනි රෝගින් ට වඩාත් මහන්සි ගතියක් හා හුස්ම ගැනීම අපහසුවක් ඇතිවේ. මහාචාර්ය ක්ලෙලන්ඩ් පවසන්නේ මේ තත්ත්වයට පත්වන රෝගීන් තදබල අවපීඩන තත්ත්වයෙන් පෙලෙමින් සිටින බවයි.

බ්‍රිතාන්‍ය හෘද පදනම පවසන්නේ හෘදයාබාධ වැනි  දීර්ඝ කාලීනව ශාරිරික සෞඛ්‍ය ආබාධ ඇති පුද්ගලයන් තම කායික සහ මානසික රෝග ලක්ෂණ යන දෙකම වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.



අදහස් (0)

හදවත් ලෙඩේට මානසික ප්‍රතිකාරත් ඕනෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site