ස්කොට්ලන්ත සහ ඇමරිකා එක්සත් ජනපද පර්යේෂකයන් පිරිසක් විසින් හෘදයාබාධයක් වැළඳී ඇත්ද යන්න තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක් සොයා ගනු ලැබ සිටිති.
දැනට භාවිතයේ පවතින ලේ පරීක්ෂණයක් ඉතා සියුම් ලෙස වැඩි දියුණු කිරීමෙන් සොයාගෙන ඇති බව කියන නව ක්‍රමවේදය මගින් හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාවේ දී ලේ වල ඉහළ මට්ටමකින් පවතින ට්‍රොපොනින්(troponin) නමැති ප්‍රෝටීන අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණය මගින් හැකියාව ලැබෙනු ඇතැයි පර්යේෂකයින්ගේ අදහසයි.
හෘදයේ වේදනාවක් හට ගත් විට රෝහල් කරා ඇදී යන වැඩි පිරිසකට එමගින් පහසුවෙන් තම රෝගී තත්වය නිශ්චය කර ගැනීමට හැකි වෙන අතර මෙය අවදානමක් පවතින ඉතා සියුම් පරීක්ෂණයක් බව පර්යේෂකයින්ගේ අදහසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හදවතේ ලෙඩේ හොයන්න ලේසි ක්‍රමයක්
ජයාත් Monday, 12 October 2015 01:19 AM
මේක මේ දැනට අපේ රටෙත් සුලබව භාවිතා කරන ට්‍රොපොනින් පරික්ෂණයන්හි වැඩිදියුණු කිරීමක් නේද? (නි)
නයන Wednesday, 14 October 2015 01:42 AM
ලෝකයේ නවීන තාක්ෂණය ලංකාවටත් එසැනින්ම ලැබෙනවා. එහි ගෞරවය පෞද්ගලික ඖෂධ සමාගම් වලට හිමිවිය යුතුයි. බොහෝ දෙනෙක් පිළිගන්න අකමැති වුණාට, "මෙඩිකල් රෙප්ස් "ලා තමයි මේ දේවල් වෛද්‍යවරුන්ට හඳුන්වා දෙන්නේ. (නි)