X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හඳට යන්න මහ දෙරටක් එක්වේ

අනාගතයේ සිදුකෙරෙන අභ්‍යාවකාශ ගවේෂණ කටයුතු වලදී ඉන්දියාව හා අත්වැල් බැද ගැනීමට චීනය කැමැත්ත පළ කර ඇත.

චීනයේ ප්‍රථම සඳ ගවේෂක රොබෝ රෝවරය වන ‘යුටු‘ සඳුදා (2) සාර්ථකව අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු චීනය මෙසේ අදහස් පළ කර තිබේ.

ඉන්දියාවද පසුගියදා අගහරුගේ කක්ෂය මත රැදවීමට චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කළ අතර ‘මංගලයන්‘ නම් වන මේ චන්ද්‍රිකාව දින 300 ක ගමනකින් පසු අගහරු කරා ළගා වනු ඇති බව සදහන්ය.

අවශ්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය තවත් තරගයක් බවට පත්වීම නොව රට රටවල් එකමුතු වී සියලූදෙනාගේ යහපත උදෙසා අභ්‍යාවකාශය ජය ගැනීමේ මෙහෙයුම්හි යෙදීම බව චීනයේ අදහසයි.

‘යුටු‘ රොබෝ රෝවරය රැගත් රොකට්ටුව මේ වන විට සදෙහි කක්ෂයට සාර්ථකව ඇතුල් වී ඇති බව සදහන්ය.මෙම මස මැද භාගයේදී පමණ රොබෝ රෝවරය සද මතටම ගොඩබැස්වීමට නියමිතය.



අදහස් (0)

හඳට යන්න මහ දෙරටක් එක්වේ

දම්බන ද Tuesday, 03 December 2013 07:03 PM

අපිට නම් මේවා මොනවද කියල තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 04 December 2013 08:47 AM

කෝ අනේ අපේ අරක.(නදී)

:       0       0

ගැමා Wednesday, 04 December 2013 09:06 AM

අමිල පොඩ්ඩක් අතගාල බලන්න. (නදී)

:       0       0

නසාර් Wednesday, 04 December 2013 09:25 AM

මහපොළවේ යන්න බැරි අපට මොන හඳ ද ....... (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 04 December 2013 09:26 AM

ඔන්න දැන් ලොකු අයියටත් අරින්න යන්නෙ. (ස)

:       0       0

ශලනි Wednesday, 04 December 2013 09:45 AM

ඔතන තියෙන්නේ යටි අරමුණක්.රටවල් දෙකම අභ්‍යවකාශය අල්ලන්න හදන්නේ තමන්ගේ රටේ අභිමානය පතා.එතකොට දෙරටම බයයි අනෙකා ඉස්සර වෙයි කියලා.ඒ හින්දා එක් වෙනවා.එතකොට දෙන්නම අනුන්ගේ පානෙන් එලිය බලනවා. (ස)

:       0       0

සුමේධ Wednesday, 04 December 2013 01:00 PM

අපි ණයට ගත්ත එක කෝ.හොරකම් කරලද?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site