දේශීය ආරට සංවිධානය කළ‘‘ඔලිම්පික්‘‘උළෙලක් පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. ඔලිම්පික් උළෙලකදී අපට පුරුදු තරඟ ඉසව් වෙනුවට මේ උළෙලේ වූයේ ක්‍රීකයන්ගේ ශක්තිය උරගා බැලෙන අමුතුම ආකාරයේ තරග ඉසව් කිහිපයකි.
ඒවා අතර ට්රැකේටර් ඇග මතින් ධාවනය කරවීම, කරත්ත තරග, අශ්වයන් පිට නැගී සරඹ දැක්වීම, දත් වලින් වාහන ඇදගෙන යාම, කොණ්ඩය යොදාගෙන බර එසවීම ආදී තරග ඉසව්ද විය.
මීට අමතරව සහභාගී වන තරගකරුවන්ට තමන්ගේ වැඩ ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වීමටද ඉඩකඩ සළසා තිබුණි.
කිලා රාපුර් ක්‍රී උළෙල නම් වන මේ සැණකෙළිය වසරක් පාසා ඉන්දියාවේ පැවැත් වෙන්නකි. මීට තරුණයන්ගේ සිට ඉතා මහළු වයසේ පසුවන පුද්ගලයින් පවා සහභාගී වේ. දෙස් විදෙස් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇති මේ ක්‍රීඩා සැණකෙළිය නැරඹීමට මෙවර සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 10 පමණ වන බව සදහන්ය. එමෙන්ම ක්‍රීඩකයන්ගේද ඉහළ සහභාගීත්වයක් ඇති මේ සැණකෙළියේ මෙවර ක්‍රීඩකයෝ 4000 ක් පමණ තම දස්කම් දැක්වුහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හරි හරි සෙල්ලම් ගොඩක්
සිල්වා Thursday, 07 February 2013 06:26 PM
අප රටේ සර්කස් මඩු තුලින් සැන්ඩෝ ක්‍රීඩකයාගේ පපුව උඩින් ට්‍රැක්ටරයක් යනවා මම දැක ඇත්තේ මීට වසර 35ත් ඉහතදී. (නි)
ගාමිණී Thursday, 07 February 2013 07:17 PM
ඒ කාලේ ගෝල්ෆේස් පිට්ටනියට ගියා නම් අපේ අයගේ ක්‍රීඩා බලාගන්න පුලුවන්, සවසට හිතේ හැටියට. (නි)