ශබ්ද තරංග භාවිතයෙන් ජංගම දුරකථන වල බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සම්බන්ධ නොකියා සමාගමේ හා බි‍්‍රතාන්‍යයේ ක්වීන් මේරි සරසවියේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.
ඕනෑම ශබ්දයක් එනම්,මිනිස් කටහඩ,පරිසරයේ ශබ්ද ආදී ඕනෑම ශබ්දයකින් විහිදෙන ශබ්ද තරංගයන් විද්‍යුතය බවට හරවා බැටරි ආරෝපණය කිරීම සදහා යොදාගැනෙන බව ඔවුහු කියති.
ශබ්දය විද්‍යුතය බවට හැරවීමට ඔවුන් යොදාගෙන ඇත්තේ නැනෝතාක්ෂණය අනුසාරයෙන් නිපදවන ලද ‘‘නැනෝ රොඞ්ස්‘‘ නම් කුඩා දඬු වැනි ව්‍යුහයන් සමූහයකි.
ශබ්ද තරංග හමුවේ මෙම නැනෝ රොඞ්ස් කම්පනය වන අතර එසේ කම්පනය වෙද්දී විද්‍යුතය නිපදවෙන ආකාරයට ඒවා නිපදවා තිබේ.
මෙසේ නිපදවෙන විද්‍යුතය බැටරි ආරෝපණය සදහා යොදාගන්නා බව පර්යේෂකයෝ කියති.
දැනට මෙම ක‍්‍රමයෙන් වෝල්ට් 5 ක වැනි විදුලි ප‍්‍රමාණයක් නිපදවාගැනීමට හැකිව ඇතැයි සඳහන්ය.
සම්පූර්ණ බැටරියක් ආරෝපණය කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවූවත් බැටරිය ‘‘බහින කලාවේ‘‘ පවතින විටදී එය ප‍්‍රමාද කරවාගැනීමට මෙම ක‍්‍රමය ආධාරයෙන් හැකිවනු ඇතැයි පර්යේෂකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් අනාගතයේදී ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීමට යැයි කියා එය දිහා බලාගෙන බෙරිහන් දෙන පුද්ගලයින් දැකගැනීමට හැකිවුවහොත් පුදුමයක් නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හලෝ බැටරි චාර්ජ් කිරීමට ශබ්ද තරංග
දිනූෂා Monday, 25 August 2014 07:23 AM
හොඳ වැඩක්. ඒත් නිතරම චගේ වෙන්න ගත්තොත් බැටරියට හොඳ නැතිවෙයි (නි)
උදේශ් දිල්ෂාන් Tuesday, 26 August 2014 02:20 AM
මාර වැඩේ (නදී)