ජංගම දුරකථන බැටරි ඉක්මනින් ක්ෂයවීමේ ගැටලූවට පිළියමක් ලෙස බලය මනා කලමණාකාරීත්වයකින් යුතුව භාවිතයට ගැනෙන විශේෂ ක්ෂුද්‍ර සැකසුම් එකක වර්ගයක් හදුන්වාදීමට ක්ෂුද්‍ර පරිපථ සම්බන්ධ ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ඇට්මෙල් කටයුතු කර තිබේ.
එපරිගණකයක ඇති මධ්‍ය සැකසුම් ඒකකය මෙන් කි‍්‍රයාත්මක වන ක්ෂුද්‍ර සැකසුම් ඒකකයන් භාවිතයට ගැනෙන්නේ ජංගම දුරකථන වැනි උපකරණ වලය.ප‍්‍රමාණයෙන් කුඩා වීමත් කි‍්‍රයාත්මක කිරීමට අවම බලයක් අවශ්‍යවීමත් ඊට ප‍්‍රධාන හේතූන්ය.
බලය අරපිරිමැසේමෙන් භාවිතා කරනවාට අමතරව ඇට්මෙල් සමාගම හදුන්වාදුන් මෙම ක්ෂුද්‍ර සැකසුම් එකක ,උෂ්ණත්ව වෙනස්වීම් වලින් විදුලිය විදුලිය නිපදවා ගැනීමේ හැකියාවෙන්ද යුක්තය.
පසුගියදා මෙම උපාංගයන් එළිදැක්වුනු අවස්ථාවේ ඇම්ටෙල් සමාගමේ ප‍්‍රධානීන් ක්ෂුද්‍ර සැකසුම් එකක මත අත තැබීමෙන් පවා එයින් විදුලිය නිපදවා ගත හැකි බව පෙන්වා දුනි.
ඉදිරියේ නිපදවෙන ජංගම දුරකථන වලට මෙම පරිපථයන් ඇතුළත් කිරීමේ අවස්ථාවක් පවතින බව මෙහිදී ඉගි කෙරුනු අතර එය සැබෑනම් පෙර මෙන් බැටරිය බැසීමක් ගැන වද නොවී සිත්සේ ජංගම දුරකථනය භාවිතා කළ හැකිවනු ඇත.
ක්ෂුද්‍ර සැකසුම් එකකයක නිපදවෙන්නේ ඉතාම කුඩා විදුලි ධාරාවක් වුවත් එය ජංගම දුරකථනයේ ප‍්‍රධාන බල මූලාශ‍්‍රය වන බැටරිය හා සම්බන්ධ කෙරෙන නිසාද,ජංගම දුරකථනයේ අනෙක් උපාංග අතර බැටරියේ බලය බෙදා හැරෙන්නේ මෙම වැඩිදියුණු කළ ක්ෂුද්‍ර සැකසුම් එකකය ඔස්සේ නිසාද එක් ආරෝපණයකින් පසුව සැළකිය යුතු කාලයක් ජංගම දුරකථනයක් භාවිතා කළ හැකි බව ඇම්ටෙල් සමාගම පවසයි.
මෙම තාක්ෂණය තවදුරටත් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන අතර බලය කළමණාකරගතහොත් ජංගම දුරකථනයක් එක් ආරෝපණයකින් වසර 10 ක් පමණ කාලයක් පවා කි‍්‍රයාත්මක කරවීම ගැටලූවක් නොවන බව ඇම්ටෙල් සමාගම කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හලෝ බැටරියට දීර්ඝායුෂ දෙන්න හදයි
දුමින්ද Wednesday, 01 April 2015 05:50 AM
තාක්ෂණික මෙවලම් කළ යුතුය පරිසර සකසුරුවම් (බ)
සුමිත් Wednesday, 01 April 2015 05:56 AM
මඩේ ඉන්නනේ කැමති (බ)