X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හලෝ බැටරියට සපත්තු පිහිටයි

ඇවිදින විටදී ජංගම දුරකථන බැටරියද ආරෝපණය කර දීමේ සමත් පාවහනක් නිපදවීමට ඇමරිකාවේ රයිස් විශ්වවිද්‍යාලයයේ සිසුහු පිරිසක් සමත්ව සිටිති.

කිරීමට ඇත්තේ ජංගම දුකථනය පාවහන හා සම්බන්ධ කර පාවහන් පැළදගෙන ඇවිදීම පමණි.

පාවහන්හි විලූඹ ප‍්‍රදේශයේ සවිකර ඇති ගියර පද්ධතියක් ඇවිදින විට කි‍්‍රයාකාරී වේ.මේ ගියර පද්ධතිය සම්බන්ධ කර ඇත්තේ පාවහනේ යටි පතුල ප‍්‍රදේශයේ සවිකර ඇති කුඩා ප‍්‍රමාණයේ විදුලි ජනකයකටය.ගියර කි‍්‍රියාකාරීත්වය නිසා මේ විදුලි ජනකය කැරකැවේ.එවිට විදුලිය බැටරි ආරෝපණය බවයි.

දැනට පර්යේෂණ මට්ටමේ පවතින මේ විශේෂ පාවහන් තවදුරත් වැඩිදියුණු කළ යුතු බව ඒවා නිපදවීමට මුල්වූ ශිෂ්‍ය පිරිස කියති.ජංගම දුරකථන ආදී අතේ ගෙනයාහැකි ඉලෙක්ට්‍රෝනික උපකරණ වල බැටරි ක්ෂය වීමේ කරදරයට මෙය සාර්ථක විසදුමක් වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.



අදහස් (0)

හලෝ බැටරියට සපත්තු පිහිටයි

සුප්රා Tuesday, 28 May 2013 09:49 PM

මම දන්නා තරමින් ලෝකයේ සහජ බුද්ධිය (උපන් ගමන් හෝ පාසල් අධ්‍යාපනයට පෙර) බුද්ධිය වැඩියෙන්ම තියෙන දරුවන් ඉන්න රටවල් වලින් එකක් අපේ රට. නමුත් අපේ විශ්ව විද්‍යාල වල එහෙම දේකට උත්සහ කළා කියලා අහන්නවත් නැහැ. ඔය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ , ශිෂ්‍ය සමිති වල අයටවත් බැරිද ඔය වගේ දේවල් කරන්න උනන්දු කරවන්න. (නි)

:       0       0

රණා Wednesday, 29 May 2013 08:44 AM

මේක හැදුවේ අපේ සිංහල කොල්ලෝ. මීට කලින් ආනන්දේ ළමයි ටිකක්. එයාලා අපේ බුද්ධිය හොරකම් කරලා (නි)

:       0       0

සම්පත් Wednesday, 29 May 2013 08:49 AM

තාක්ෂණයේ විස්කම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site