පුද්ගලයන් 70ක් රැගත් බෝට්ටුවක් මලයාසියාවට බටහිර මුහුදේ දී බ්‍රහස්පතින්දා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙලන්ගෝ ප්‍රාන්තයේ සැබක් බමර්න් නගරය සමීපයේ දී එය අනතුරට ලක්ව ඇත.
මලයාසියා සමුද්‍ර ආරක්ෂක ඒකකය පවසා ඇත්තේ කාන්තාවන් 13 දෙනකු හා එක් පිරිමි පුද්ගලයකු මියගොස් ඇතැයි තහවුරු වූ බවයි. බෝට්ටුවේ ගමන්ගත් මගීන් ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් බව ද සමුද්‍ර ආරක්ෂක ඒකකය පවසයි.
එම ඒකකයේ ප්‍රධානී මොහොමඩ් අලියාස් හම්ඩන් විදෙස් මාධ්‍යවෙත පවසා ඇත්තේ අනතුරටපත් සංක්‍රමණිකයන් පිරිස මැලේසියාවට ළඟාවීමට උත්සාහගත් පිරිසක් ද එසේ නැතිනම් මැලේසියාවේ සිට අනවසරයෙන් පිටත්ව ගිය පිරිසක් ද යන්න බව ස්ථිර ලෙස කිව නොහැකි බවයි.
ඉන්දුනීසියානුවන් දහස් ගණනක් අනවසරයෙන් මැලේසියාවේ වැවිලි සහ වෙනත් කර්මාන්ත වල සේවය කරණ බවත් මොවුන් නැවත ගම්බිම් බලා යාමට අනතුරු දායක ලෙස මුහුදු මාර්ග උපයෝගි කර ගණ්නා බව බලධාරීහු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හැත්තෑවක් සමග බෝට්ටුවක් මුහුදුබත්