X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


හැදියාව බල්ලට දමයි

උපන් ඇදුමින් සැරසුණු පුද්ගලයෝ පිරිසක් පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි ටස්මන් වෙරළ තීරයෙන් මුහුදට බටහ.

ගණනින් 700 ක් පමණ වූ ඔවුන්ගේ උත්සාහය වී තිබුණේ සිඞ්නිහි වෙරළ තීරයක නිරුවතින් ස්නානය කළ වැඩිම පිරිස වීමේ ලෝක වාර්තාව පිහිටුවීමය.

වාර්තා කෙසේවෙතත් ඔවුන් හොද හැටි විනෝද වනු පෙනිණි.ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම ඔවුහු අතර වූහ.

‘‘උපදින්නෙත් නිරුවතින්නේ. ඕකෙ මහ දෙයක් තියෙනවද.අනික ගොඩක් කට්ටිය එක්ක නිරුවතින් ඉන්න එකත් විනෝදජනකයි.‘‘ නිරුවත් ස්නානයට සහභාගී වූවෝ පැවසූහ.

 



අදහස් (0)

හැදියාව බල්ලට දමයි

තාරා Monday, 24 February 2014 06:05 PM

මෙන්න මේ වෙලාවට තමා හිතෙන්නේ බෝට්ටුවෙන් හරි ඕස්ට්‍රේලියා ගියා නම් හරි කියලා.(නදී)

:       0       0

ගම්‍යා Monday, 24 February 2014 08:43 PM

පින්තුරයක් දාන්නකෝ (අ)

:       0       0

පියුමි Monday, 24 February 2014 08:55 PM

අපරාදේ සිඩ්නි වල හිටිය නම් කොච්චර ශෝක්ද (අ)

:       0       0

තුෂි Monday, 24 February 2014 10:33 PM

ඡායාරූප නැද්ද (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Tuesday, 25 February 2014 12:01 AM

700 ක් පමණ තිරිසන්නු ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි ටස්මන් වෙරළ තීරයෙන් මුහුදට බටහ. (අ)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 25 February 2014 12:39 AM

ජපානයේ තියෙන රොතෙන්බුරෝ කියන එළිමහනේ තියෙන උණුදිය ලින් වලින් ජපන්නු නාන්නේ නිරුවතින්. ඒක එයාලගේ සංස්කෘතියේ අංගයක්. ඒ හන්ද පියවරු පුතාල එක්ක ගිහින් උනත් එතන ඉන්නේ ඇඳුම් නැතිව. එක්‌ වතාවක් විදේශිකයෙක් එවැනි තැනක නානකොට වාර්තාකරුවෙක් එයාගෙන් අහල තිබුන නිරුවත්ව ඉන්න ලජ්ජා හිතුනේ නැද්ද කියල. නමුත් ඒ විදේශිකයා කිව්වේ හඳුනන්නේ නැති අය ඉදිරියේ නිරුවත් වෙන්න ලැජ්ජාවක් තියෙනවනම් හඳුනන කෙනෙක් ඉදිරියේ කොහෙත්ම ඒ දෙය කරන්න බැහැ නේද කියල. (අ)

:       0       0

සමන්ති Tuesday, 25 February 2014 01:40 AM

අතීතයේත් මේවගේ අය හිටියා.විශේෂයක් නැත . (අ)

:       0       0

නිලා Tuesday, 25 February 2014 04:20 AM

බස් වල හේත්තුව දානවා වගේ තම.... එකම වෙනස එහෙ කියලම කරනවා. මෙහෙ හොරාට හේත්තුව දානවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site