X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති හිරේට

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් තිබිය දී ගෝතමාලාවේ හිටපු ජනාධිපති ඔටෝපෙරස් මොලිනා සිරගතකරන්නැයි එරට අධිකරණයක් නියෝග කැර ඇත.

පසුගිය අඟහරුවාදා එරට කොන්ග්‍රස් මණ්ඩලය මොහුගේ බලය අත්පත්කරගෙන ඇත්තේ මොහුට විරුද්ධව බරපතල අපරාධ චෝදනා එල්ල කරමිනි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර සිටියි.

එරට උප ජනාධිපති රාජ්‍ය නායකයා ලෙස දිව්රුම් දී ඇත්තේ එන ඉරිදා එරට මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීය.

මැතිවරණයෙන් ජයගන්නා පුද්ගලයා ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ලබන වසරේ ජනවාරි 14 වැනි දින දිව්රුම් දෙනතෙක් උප ජනාධිපති ඇලෙජැන්ඩ්රෝ මැල්ඩොනඩෝ එරට පාලනය කිරීමට බලාපොරොත්තු වෙයි.

මැල්ඩොනඩෝද උප ජනාධිපතිවරයා ලෙස ගිය මැයි මස මැද භාගයේදී පත්වූයේ හිටපු උප ජනාධිපති රොක්සනා බැල්ඩෙඩිටද දූෂණ චෝදනා එල්ල වීමෙන් පසු ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.



අදහස් (0)

හිටපු ජනපති හිරේට

නන්දන Saturday, 05 September 2015 04:11 AM

ගෝතමාලාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Saturday, 05 September 2015 05:57 AM

අපේ නම් හිරගෙදර ඉන්න ඕනෑ මහතුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ (නි)

:       0       0

සසංක Saturday, 05 September 2015 08:54 AM

හැම රටේම මේක කරන්න ඕනෑ. එහෙම වුණොත් නියමයි නේද? (නි)

:       0       0

සල්ගාදු පැරිස් Saturday, 05 September 2015 10:19 AM

එම රටේ එහෙම වුණත් අපේ රටේ ඕවා වෙන්නේ නැහැ. අල්ලස් ගත්තාට , ජාතික දේපොළ සහ මුදල් සොරකම් කළාට අපේ අය දිගු කාලයක් යහතින් සුරක්ෂිතව වැජඹෙනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 05 September 2015 12:18 PM

මේකාගේ අවාසනාවට ගෝතමලාවේ ඉපදුනේ. මෙහෙ ඉපදුනා නම් නුඹත් රජෙකි පුතුනේ .....! (නි)

:       0       0

ලලිත් Saturday, 05 September 2015 01:54 PM

කලබලයට මට පෙනුනේ අපේ රටේ වගේ (නි)

:       0       0

සමන්ති Sunday, 06 September 2015 01:12 AM

පිටබැද්දර ජයා,මෙහෙ රජවරු දැන් මාළිගාවේ නැහැ.රජවරු ඉන්නේ ස්වාසිලන්තේ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 06 September 2015 01:36 AM

ඒකට අපේ අය! උපදින්න තිබුනේ ගෝතමාලාවේ. කිසිම බලවතෙකුට ලංකාවේ ඉපදී පව් ගෙවන්න බැහැ. දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. ජනතාව හැමදාම පරාදයි. (නි)

:       0       0

සිරි Sunday, 06 September 2015 03:48 AM

සත්‍යා, ඔබේ කියමන නියමයි. අන්න ඒ විනිසුරු ලංකාවට ගෙනාවා නම්? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 07 September 2015 08:58 AM

අපේ රටේ නම් කවදාවත් නොවෙන දෙයක්.(ම)

:       0       0

මනිරාජ් Monday, 07 September 2015 10:05 AM

අපේ රටේ මෙම නිතිය නැති නිසා සංතොෂයි (අ)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 10:22 AM

දැන් සමහරුන්ට උපන් රටට වඩා හැම දේම උතුම් (ම)

:       0       0

දර්ශන Monday, 07 September 2015 11:35 AM

ගෝතමාලාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

සුනිල් Tuesday, 08 September 2015 07:24 AM

හප්පේ මගේ පපුව! කියවලා ඉවරවෙනකොට තමයි දැනගත්තේ ඒ ගෝතමාලාවේ මිසක් ලංකාවේ නොවේ කියලා. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 09 September 2015 04:15 AM

අපේ ඉන්න අය එවන්නද ගෝතමාලාවට? එයාල හිටියානම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ. ඕව අධිරජ්‍යවාදී කුමන්ත්‍රණ. ඉඩ දෙන්න එපා ඕවට.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site