X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


හිත ඇත්නම් පත කුඩා නොවේ

රැකියා වෙළදපොළේ අවධානය දිනා ගැනීමට නවතම උපක්‍රමයක් භාවිතා කරන රැකියා විරහිත උපාධිධාරී තරුණයෙක් බ්‍රිතාන්‍යයේ සිටී.

ඇඩම් පැසිටි නම් වන මේ තරුණයාට( 24)   සන්නිවේදන මාධ්‍ය  හා නිෂ්පාදනය පිළිබඳ ගෞරව උපාධියක් හිමිය. ඔහු පවසන ආකාරයට විෂය ක්ෂේත්‍රයේ අවශ්‍ය තරම් පළපුරුද්දද තිබේ.සියලූ සුදුසුකම් සපුරා තිබුණද ගැලපෙන රැකියාවක් සොයා ගැනීමටනම් ඇඩම්ට නොහැකි වී ඇත.

සිය ගණනක් අයදුම්පත් යවා කිසිදු ප්‍රතිචාරයක් නොලද තැන ඔහු තමා ළඟ තිබූ අවසාන  වූ පවුම් 500 (රුපියල් 105000)  යොදවා ඇත්තේ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් නිිර්මාණය කර ගැනීමටය.

එහි සදහන් වන්නේ ‘මේ පුවරුවට මා සන්තකයේ තිබූ අවසන් පවුම් 500 ත් මා වැය කළා. කරුණාකර මට රැකියාවක් ලබා දෙන්න‘ යන්නයි.

ඔහු  වෙබ් අඩවියක් ද ඔහු විසින් නිර්මාණය කළේය. පරිගණක ක්‍රීඩා අළෙවි සළක තාවකාලික රැකියාවක් සොයා ගැනීමට හැකි වුවද තමා අධ්‍යාපනය ලැබූයේ ඒ සඳහා නොවන බව පවසන ඇඩම් අලෙවි හළේ රැකියාවෙන් ඉතිරිකරගත් සියලූ මුදල් මේ සදහා යෙදවූ බව කියයි. දැනට තම ‘දැන්වීමට‘ හොද ප්‍රතිචාර ලැඛෙන බව පවසන ඇඩම් හොද රැකියාවක් ලැබෙතියි අපේක්ෂාවෙන් තමා සිටින බව කියා සිටී.



අදහස් (0)

හිත ඇත්නම් පත කුඩා නොවේ

සංජු Friday, 04 January 2013 07:41 PM

සුබ පැතුම් ඇඩම් (ස)

:       0       0

සමන්තිලක Saturday, 05 January 2013 02:30 AM

ඉතින් අපේ අයටත් කියමුකෝ ....? (ස)

:       0       0

කීර්ති Saturday, 05 January 2013 10:27 AM

සල්ලි වියදන් කරලා රැකියා ඉල්ලලා බෝඩ් ගහන වෙලාවේ, බිස්නස් එකක් පටන් ගත්තනම් මොකද තමන්ගේම කියල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site