දියෙහි සිටි තම පැටවාට පහරදෙනු ඇතැයි බියෙන්දෝ හිපපොටේමස් මවක ගං ඉවුරේ රැඳී සිටි කිඹුලකුට හොඳ හැටි පහර දෙනු පසුගියදා දකුණු අපි‍්‍රකාවේ කෲගර් වනෝද්‍යානයේදී දැකගත හැකිවිය.
කිඹුලාව තම ශක්තිමක් දත් වලින් අල්ලාගත් ඇය හිස දෙපසට වැනූයේ කිඹුලාගේ සිරුර කැඞී යන තරම් වේගයකිනි.
එක්වනම හිස එසවූ ඇය කිඹුලාව ඈතකට විසිකර දැමුවාය. ඇය හා ඔට්ටු වීමට නොහැකි බව තේරුම්ගෙන මෙන් කිඹුලා දියෙහි ගිලී නොපෙනී ගියේය.
මේ සිදුවීම ආධුනික කැමරාකරුවෙකු වන කෙන් හීලී ගේ කැමරාවේ සටහන් විය. මෙවන් සිදුවීමක් තමන් කිසිදිනෙක දැක නැතැයි ඔහු පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිපෝ මවගේ දරු සෙනෙහසින් කිඹුලාට තරු පෙනෙයි
සරත් ලාල්සිරි Sunday, 21 June 2015 05:19 PM
දාරක ස්නේහය! (නි)
නිමාෂා Monday, 22 June 2015 01:06 AM
තම පරපුර රැක ගැනීමට පවතින උවමනාව සහ කැපවීම ජානගත අයිතියක්. ජාතියක් ජන්මයක් අගේ නොකරන අපේ මිනිස්සුන්ටත් පාඩමක්.(නදී)
නිහාල් පත්ම සිරි Monday, 22 June 2015 07:53 AM
නිමාෂා ඔබේ අදහස නිවැරදියි. (ර)
සුජීවා Monday, 22 June 2015 08:59 AM
නිමාෂා මේ ලිපිය කිවන්න. ජාතියක් ජන්මයක් නෙවේ තම දරුසෙනහස ගැන මේ ලියල තියෙන්නේ. අයිතියක් කියන්නේ එක්කෙනෙක් නෙවේ. (ස)
අදී Monday, 22 June 2015 09:48 AM
සාමාන්‍යයෙන් හිපෝවන්ට කිඹුල්ලුන්ගෙන් හානියක් නෑ. කොතරම් කුඩා වුවත් කිඹුලන් හිපෝට පහර නොදීමේ අන්‍යෝන්‍ය අවබෝධයක්, වසර ලක්ෂ ගනනක් එකට ජීවත්වීම තුලින් ගොඩනගාගෙන් තියෙනවා. ඉබ්බන් සහ කිඹුලන් අතරත් මෙහෙමම එකඟත්වයක් තියෙනවා මම දන්න තරමින්. හැබැයි හිපෝලා ඇතැම්විට කිඹුලන්ව නොසලකා හරිනවා. ඒ නිසා මෙතන වරද හිපෝ මවගෙ. අනතුරක් නැතිවම කිඹුලාට පහරදීම. (ර)
සමන් Monday, 22 June 2015 11:15 AM
අපි සත්ව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමු අහේතුකව පහර දුන්නා කියලා (නි)
හේමන්ත Monday, 22 June 2015 07:41 PM
ඔබ හරි නිමාෂා. (නි)
එල්. රෝමියෝ Tuesday, 23 June 2015 11:52 AM
අදි, ඔබ හරි නමුත් කිබුලන් හා ඇලිගේටරයන් ඉබ්බන් කන වීඩියෝ මම දැක තිබෙනවා. (ර)