දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 11ක පමණ ජන ජීවිතය අඩාලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කළ හිම කුනාටුව මිලියන 85ක පමණ ජනතාවට පීඩනයක් වී ඇතැයි වාර්තා වේ.
අඟල් 40ක් පමණ ඉහළ නැගී හිම වලින් ඇතැම් ප්‍රදේශ වැසී ගොස් ඇතැයි එරට වාර්තා පවසන අතර ප්‍රාන්ත 11 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.
නිව්යෝක් නුවර සියලුම අනවශ්‍ය ගමන් බිමන් තහනම් කර ඇතැයිද පැවසේ. අඩු ගණනේ 18 දෙනකුවත් මිය ගොස් ඇතැයිද විශේෂයෙන්ම මාර්ග අනතුරු ගණනාවක් සිදුවී ඇතැයිද බී.බී.සී පුවත් සේවය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිම කුණාටුව ඇමරිකාව කළඹයි
ටෙනිසන් Sunday, 24 January 2016 05:30 PM
කණගාටුදායක පුවතක්. මිනිසුන්ට කරදරයක් නොවේවා! (නි)
ලාල් Sunday, 24 January 2016 10:45 PM
හිම වැටුනේ සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා රාත්‍රි වෙනතුරුයි. නමුත් අඟහරුවාදාත් පාසල් වහලා. ඒ පදික වේදිකා, අතුරු මාර්ග සුද්දකිරීමට නොහැකි නිසා. ජනතාව තවමත් නිවාස වලටම වී සිටිනවා. තදින්ම හිම වැටුණු ප්‍රදේශ තිබෙනවා. (නි)