X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


හිරගෙදර තරුපහේ හෝටලයක්

තරු පහේ හෝටලයක් බවට කළ සිරගෙදරකි. පිහිටියේ නෙදර්ලන්තයේය.

‘‘හෙට් අරෙස්තුයිස් ‘‘නමින් එදවස හැදින්වූ මේ සිරගෙදර නෙදර්ලන්තවාසීන්ට බිය ගෙන දුන් ස්ථානයක් විය. සිරකරුවන්ට දැඩි දඩුවම් දීම සම්බන්ධයෙන් ප්‍රකට මේ සිරගෙදර එදා දරුණු ගණයේ අපරාධකරුවෝ සිටියහ.

1862 වසරේ ආරම්භ කර එළැඹුණු දශක කිහිපයේ කිහිප වරක් වසා දැමුණු මේ සිරගෙදර 2007 වසරේදී සම්පූර්ණයෙන්ම අත්හැර දැමුණි.අනතුරුව ආරම්භ වූයේ සිරගෙදර හෝටලයක් බවට පත්කිරීම සදහා වන ක්‍රියාවලියයි. ඒ සියල්ල අවසාන් වී දැන් ‘‘සිරගෙදර‘‘ තරුපහේ හෝටලයක් ලෙස විවෘත කර තිබේ.

සිරගෙදර වූ සිරකුටි 105 හෝටල් කාමර 40 ක් බවට පත්කර ඇති අතර සිරකරුවන්ගේ පෙරට්ටු පැවැත්වූ පිටියේ දැන් ඇත්තේ  ඉතා අලංකාරව සැකැසූ උද්‍යානයකි.මේවාට අමතරව අවන්හල්,ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී ලෙස හෝටලයේ නවාතැන් ගන්නවුන්ට අවැසි සියලු පහසුකම්ද සපයා ඇත.

තරුපහේ ‘‘සිරකුටියක‘‘සුවය විද ගැනීමට බොහෝ දෙනා පැමිණෙන බව හෝටලයේ බළධාරීන් කියයි.

 

 



අදහස් (0)

හිරගෙදර තරුපහේ හෝටලයක්

ලලිත් Friday, 01 March 2013 03:53 PM

ඔය ටික සිරකරුවන්ටත් දුන්නනම් වැහෙන්නේ නෑනේ.....? (ස)

:       0       0

සෙනරත් Friday, 01 March 2013 08:14 PM

අපේ වැලිකඩත් හෝටලයක් කරනවාලු නේද? (නි)

:       0       0

රුවන් Friday, 01 March 2013 08:30 PM

මෙහේ ඒවත් වහලා හෝටල් හදමුකෝ... (නි)

:       0       0

හේරත් Friday, 01 March 2013 09:45 PM

ඒ වුණාට අපේ හිරගෙවල් වල තියෙන සමහර පහසුකම් මේ හෝටලයේ නැහැ. (නි)

:       0       0

පිටිගල Friday, 01 March 2013 11:17 PM

වැලිකඩ හිරකරුවෝ ටික එළවලා අපිත් හදමුකෝ හෝටලයක්. (නි)

:       0       0

ගයාම් Saturday, 02 March 2013 01:26 AM

සල්ලි තියෙන අයට නම් හිරගෙදරත් ඕවා තියෙනවා. (නි)

:       0       0

ගාමිණී Saturday, 02 March 2013 10:45 PM

මටත් හිරේ යන්න හිතෙනවා (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 08:02 AM

හිරගෙවල් වලදී දුක සැප ලැබෙන්නේ හිරේ ගිය පුද්ගලයාගේ තරාතිරම අනුවයි කියලා අපි අහලා තියෙනවා. (නි)

:       0       0

ගාමිණී Sunday, 03 March 2013 09:45 AM

අපේ රටේ නම් දැන් සිදුවෙන අපරාධ වල වැඩිකමට ඉදිරියේදී හෝටලුත් හිරගෙවල් කරන්න වේවි. (නි)

:       0       0

රුමී Sunday, 03 March 2013 12:16 PM

ඒ වුණාට හෝටලේ ලංකාවේ හිරගෙවල් ඇතුළේ වගේ ටෙනිස් බෝල සෙල්ලම් කරන්න බැහැනේ. (නි)

:       0       0

හසන්ත Sunday, 03 March 2013 07:06 PM

මාවත් අත්අඩංගුවට ගන්නවද ඔය හිර ගෙදරටම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site