ලොව වටා ඉතා චමත්කාරජනක ස්ථාන වලට හිරු උදා වීම සහ හිරු බැසයාමේවිචිත‍්‍රවත් අවස්ථාව ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවට හසුවූ ආකාරය පෙන්වන ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූප එකතුව‘ලොව වටා රන්වන් පැය’ ලෙස නම් කර ඇත. මේවායින් බොහෝමයක් සංචාරකයින් විසින් ගෙන ඉදිරිපත් කරන ලද ඒවා බව පැවසේ.
ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
1. උතුරු ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ ගෝල්ඩන් ගේට් පාළමට ඉර උදාවට පෙර
2. කෙන්යාවේ මාසායි මාරා රක්ෂිතයේ මුවන් තණ කමින් සිටියදී උදාවන හිරු
3. ප්‍රංශයේ පැරිස් නුවර වීදියකට හිරු උදාව
4. හිම පිරුණු ෂුක්සාන් කන්දට හිරු උදාව
5. චෙකොස්ලොවැකියාවේ හංසයන් පිරුණු වොල්ටාවා නදියට හිරු උදාව
6. ගී්රසීයේ සාගරය අසල ප්‍රදේශයක හිරු බැසයාම
7.රුසියාවේ ගිනි කන්දකට මුල්ම හිරු රැස් වැටීම
8. රුමේනියාවේ රොඩ්නා කන්දට හිරු උදාව
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිරුගේ අරුමය
ගාමිණී - සිරි Thursday, 13 February 2014 12:52 PM
ඔය ඔක්කොම පරාදයි ,අපේ ශ්‍රී පාද කන්දේ සිට ඉර සේවයත් ,ගෝල් ෆෙස් පිට්ටනියේ හිරු බැසයාමෙත් පින්තුර වලට.(දිල්)
කුමාර Thursday, 13 February 2014 03:46 PM
රුපවාහිනී වල සංගීත තරු තොරන්න වගේ අපේ රටේ මේවගේ දේ වලටත් තරග තියන්න ඕනි. එතකොට තමයි ලෝකයට අපේ රටේ ලස්සන පෙන්නන්න පුළුවන් (දිල්)
සරත් අතාවුද Thursday, 13 February 2014 04:27 PM
අගය කළ යුතු දේ අගය කළ යුතුමය. නමුත් අපේ රටේ හිරු නැගීම සහ හිරු බැසීම ඕවට වැඩිය චමත් කාරයි නේද ? (නදී)
දේවා Thursday, 13 February 2014 08:06 PM
සිය රට දේ සිරි සැප දේ.(නදී)
චමී Thursday, 13 February 2014 08:06 PM
ගාමිණි ඔබ කියන දේ සහතික ඇත්ත.(නදී)
කාවින්ද Thursday, 13 February 2014 08:11 PM
මොන රටක වුනත් මේ අපේ ස්වාබාවදර්මයි. එය තවත් දෙයක් හා සසදා බැලීම නොව අප එම ස්වබාවදර්මයට අයත් ජීවින් ලෙස එය රස විදීම කළ යුතුයි. (නදී)
සමන්ති Thursday, 13 February 2014 08:34 PM
ඕනෙම දෙයක දැකුම් කලු බව බලන්නන්ගේ රුචිකත්වය අනුව වෙනස්වේ බලා රසවිඳින්න.(නදී)
සුනිල් Thursday, 13 February 2014 08:52 PM
අනේ දිලිනි බොහොම ස්තුතියි තොරතුරුටිකට (අ)
සමන්ත Thursday, 13 February 2014 09:46 PM
ශ්‍රී ලංකාවේ සිට හිරුගේ අරුමය මාගේ කැමරා ඇසින්..(අ)
පිටිගල Friday, 14 February 2014 12:41 PM
අපේ රටේ දර්ශන වගේ ලස්සන දර්ශන ලෝකේ කොහෙවත් නැහැ.(දිල්)
කේ.එම්.ගුණතිලක Saturday, 15 February 2014 11:12 AM
මෙවැනි සංසිද්ධීන් පොදු වූ විශ්වදායාදයන්ය,එහෙත් අපේ රටතුල එම සංසිද්ධිය වඩා අලංකාරව සිදුවන්නේ නම් අපි ආඩම්බර වන අතරම එය වින්දනය කිරීම කාටත් කළ හැක.සිදුවීම කොතැන සිදුවුවත්,එය ඉදිරි පත් කරන කලා කරුවාත් සම්බන්ධ අන් අයත් අගය කරමි. ස්තුතියි! (නදී)
සරත් Saturday, 15 February 2014 11:46 AM
ලොවේ සිටින සත්ව සහ හාඛ වල පැවැත්ම සඳහා බිහි වි ඇති ස්වභාව ධර්මය පිටරැටියන්ගේ කියා වෙන් කිරිම කිසිම සාදාරණ කමක් නැහැ. එය ලොව සියළු මිනිසුන්ට රස විඳිය හැක.(නදී)
ප්‍රේමේ Saturday, 15 February 2014 03:00 PM
ගාමිණී කොහෙන් බැස්සත් බහින්නේ එකම හිරුනේ.(නදී)
රූමි Sunday, 16 February 2014 01:02 PM
අවසාන ඡායාරූපයේ සිටින නිවැසියන් මොනතරම් නම් දිව්‍යමය සුන්දරත්වයක් දවස පුරා විඳිනවා ඇද්ද? (නි)