ඇමරිකා ජනපතිවරණ අපේක්ෂ සටනේ පොටෝරිකෝ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජය තහවුරු කර ගැනීමට හිලරි ක්ලින්ටන් සමත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
හිලරි සමග තරග කළ බර්නි සැන්ඩර්ස්ට ලබාගත හැකිවූයේ 37.1%ක ඡන්ද ප්‍රතිශතයකි. හිලරි එම ප්‍රාන්තයේ 62.5%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත්තාය.
කැලිෆෝනියා හා නිව්ජර්සි ප්‍රාන්තවල ඡන්ද සටන මේ අනුව තීරණාත්මක වනු ඇතැයි එරට දේශපාලන ආරංචි කියයි.
රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවනු ඇතැයි කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිලරි ඉස්සර වෙයි
යසන්ත Monday, 06 June 2016 03:42 PM
ජයවේවා! අපෙන් සුබ පැතුම්! (නි)