ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නුවර පැවති උත්සවයකදී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා රෝහල්ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇගේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ පසුගිය සතියේ ඇයට නිව්මෝනියා රෝගී තත්වයට ප්රයතිකාර දුන්නත් හදිසියේ ඇතිවූ විජලනය සමඟ රෝගය උත්සන්න වූ බවයි. දැන් ඇය යථා තත්වයට පත්වෙමින් සිටින බවද වාර්තා වේ.
මේ තත්ත්වය නිසා කැලිෆෝනියාවේ ඇය සහභාගි වීමට නියමිතව තිබූ රැස්වීම් කිහිපයක් අවලංගු කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිලරි ලෙඩ වෙයි
රාධා Monday, 12 September 2016 03:28 PM
කවුරු කිව්වත් ඇමරිකාවේ දිනන්නේ ඇමෙරිකන් කාරයෙක්ම තමයි. (ර)
උපාලි Wednesday, 14 September 2016 07:02 PM
කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙකි (නි)
අබරන් Wednesday, 14 September 2016 09:51 AM
ලෝක ත්‍රස්තවාදය තුරන් වේවි ට්‍රම්ප් දිනුවොතින්.... (ර)
දිනේෂ් සුභසිංහ Tuesday, 13 September 2016 03:57 PM
අනාවැකියක් කියන්න පුළුවන් කෙනෙක් නැත්ද කව්ද දිනන්නේ කියල හරි ගියොත් නොවරදින අනාවැකි කියනවා කියල ගානක් හොයාගන්න පුළුවන් (අ)
බටුගෙදර Tuesday, 13 September 2016 05:23 AM
යමක් වෙන්නට ඇත්නම් එය කිසිවෙකුට වළක්වන්නට නොහැකිය (නි)
නාලක Tuesday, 13 September 2016 01:29 AM
ට්‍ර්ම්ප් ඉදිරියෙන් නිසා අනුකම්පාව ගන්න කළ රංගනයක්වද්ද? අපි නම් දැක්කා ඊටපස්සේ හොඳට යනවා. මෙයා ආවොත් හැමතැනම ත්‍රස්තවාදය හිස ඔසවාවි. (නි)
කමණි Monday, 12 September 2016 11:52 PM
අපි නම් තාම කැමති ඔබාමාට. බැරිද දන්නේ නැහැ අපේ රටේ හිටපු ජනාධිපතිගෙන් උපදෙසක් ගන්න අපේ ඔබාමාට තවත් කාලය දික්කරගන්න. (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 12 September 2016 07:15 PM
හිලරි වගේ නොවේ, ට්‍රම්ප් කෙළින් කතා කරන ත්රස්තයන්ට භය නැති කෙනෙක්. රුසියාව සමඟ අනවශ්‍ය පැටලිලි හදාගන්න එකකුත් නැහැ. ට්‍රම්ප්ට අපේ රටේ තිබුන ත්‍රස්තවාදී ප්රශ්නය හරිහැටි පෙන්නලා දුන්නොත් ජාත්‍යන්තර සමුළු වලදී අපිට අනවශ්‍ය කරදර කරන එකක් නැහැ. හිලරි එහෙම නොවේ. හිලරි කොටින්ට පක්ෂව වැඩ කළා. දිනුවොත් ඉදිරියටත් එහෙම කටයුතු කරාවී (නි)
ජයන්ත Monday, 12 September 2016 03:45 PM
ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නනම් මුලික සුදුසුකම අනිවාර්යයෙන්ම ඇමෙරිකාවේ උපදින්නම ඕනෑමයි. (හේ)
මංජුලා Monday, 12 September 2016 03:42 PM
සිද්ධ වුණ දේ ගැනනම් ගොඩක් දුකයි.(හේ)
ජෝසප් පෙරේරා Monday, 12 September 2016 06:41 AM
වැඩි වාසිය ඩොනල්ඩ් ට්‍රම්ප්ට බවයි පෙනෙන්නේ. (නි)
කොචාහි Monday, 12 September 2016 03:26 PM
අපේ ට්‍රම්ප් දිනනවා සිකුරුයි. එහෙම උනොත් කොටින්ට යන එන මං නැතිවෙනවා. (ර)
බෙනට් Monday, 12 September 2016 01:41 PM
මේකත් ප්ලෑන් එකක්ද දන්නේ නෑ.(හේ)
නාමල් Monday, 12 September 2016 12:27 PM
කොහොමත් දිනන්නේ හිලරි තමයි.(හේ)
මංගල Monday, 12 September 2016 11:14 AM
වැඩිපුර ජනතාවගේ ප්‍රසාදය ගන්න හොද අවස්ථාවක්.(හේ)
රිචි බාලසුරිය Monday, 12 September 2016 09:26 AM
ඔය අසනිපෙන්ම එයා ජනාධිපති තරගයෙන් ඉල්ලා අස්වෙනවනම් , එය ඇමරිකාවටත් සෙසු රටවලටත් හොඳක් (බ)
පරණගම ප්‍රියන්ත Monday, 12 September 2016 08:09 AM
හිලරිට වඩා ට්‍රම්ප් හොඳයි. ඒ වගේම හිලරිට වඩා සාමකාමියි (බ)
සිසිල් Monday, 12 September 2016 07:56 AM
ලෝකයම මිලදී ගන්න වුණත් ට්‍රම්ප්ට සල්ලි තියෙනවා. (නි)
සෑම් Monday, 12 September 2016 07:46 AM
හිලරි කොයි වගේ කෙනෙක්ද කියලා විකිලික්ස් එකෙන් හෙළිවුණා. එයා රාජ්‍ය ලේකම් කාලේ රාජ්‍ය නායකයින් සමඟ සාකච්චා පවත්වනකොට උතුමාණෙනි, රජතුමනි, ජනපතිතුමනි කියලා ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කරලා රැස්වීම පිළිබඳ වාර්තාවේ ඔවුන් වෙනත් වචන වලින් හැඳින්වෙන ඊ-මේල් ගණනාවක් ප්‍රසිද්ධ වුණා නේද? (නි)
ද සිල්වා Monday, 12 September 2016 06:47 AM
ට්‍රම්ප් දිනන එක ලංකාවට හොඳයි. හිලරි නිතරම සිටියේ කොටින්ට බර ප්රතිපත්තියක (නි)