ඇමරිකා ජනපතිවරණ අපේක්ෂකයන් තේරීමේ ඡන්ද සටනේ දී වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජය හිමිකරගැනීමට බර්නි සැන්ඩර්ස් සමත්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි.
ඒ ප්‍රබල තරගකාරියක් වන හිලරි ක්ලින්ටන් පරාජය කරමිනි. එම ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරගයෙන් ජය හිමිකරගත්තේය.
ඒ අනුව ඇමරිකා ජනපතිවරණ සටනට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් තේරී පත්ව ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නමුත් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය වෙනුවෙන් සටන තීව්‍රවී ඇති බවත් එහි අපේක්ෂකයා කවුදැයි මෙතෙක් තෝරාගෙන නැති බවත් කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිලරි සැන්ඩර්ස්ට පරදියි
පවන් Wednesday, 11 May 2016 11:05 PM
හිලරි ක්ලින්ටන් පසුගිය වතාවේ ජනාධිපතිවරණයේදී කොටි සංවිධානයෙන් මුදල් ආධාර ලබා ගත්තා කියා කියනවා නේද? කොටි සිතුවේ හිලරි ක්ලින්ටන් ජනාධිපති වේවි කියලා. නැවත එම මුදල් ආපසු දුන් නමුත් හිලරි ක්ලින්ටන්ට මෙය ඉතාම අවාසිසහගත තත්වයක් වුණා (නි)
සනත් Thursday, 12 May 2016 05:42 AM
ට්‍රම්ප්, හිලරි දෙන්නගෙම විදේශ ප්‍රතිපත්තිය භයානකයි. ට්‍රම්ප් ජනාධිපති වෙන්නත් කලින් කියන දේවල් අනුව එ්ක තේරෙනවා. හිලරි රාජ්‍ය ලේකම් වෙලා ඉන්න කාලේ ලෝකය ගිනි තිබ්බා. මේ දෙන්නගෙන් කෙනෙක් ආවොත් මුළු ලෝකයම අනතුරේ. (නි)
ඇසළ Thursday, 12 May 2016 12:51 PM
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවොත් ත්‍රස්තවාදයට අබ සරණයි. (ර)
මහින්ද ආර්.කිතුල්ගොඩ Thursday, 12 May 2016 11:22 PM
කොටින්ට ආවඩපු කාටවත් හරියන්නේ නැහැ (නි)
පාමංකඩ Friday, 13 May 2016 06:27 AM
කවුරු ආවත් යූ.එස්.ඒ. විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. (නි)