ගොඩනැගිල්ලේ ඉහළ මහලින් වැටී පහත තිබූ වැටෙහි යකඩ කූරක් හිස පසාරු වී ගිය කතකගේ ගිය යකඩ කූරකින් රැදවී සිටි කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ මුල් පියවර ගැනීමට චීන සහන සේවකයෝ සමත් වූහ.
ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ජනේල වීදුරු පිරිසිදු කරද්දී ඇය පහළට වැටි ඇත.
හිස හා අත් පසාරු වන සේ ගිය යකඩ කූරු වලින් වැට මත රැදවී සිටියද ඇය මනා සිහියෙන් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
සහන සේවකයෝ පැමිණ යකඩ කපන කියතකින් වැටෙහි වූ යකඩ කූරු කපා ඇය නිදහස් කර රෝහල කරා ගෙන ගියහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හිස පසාරු වු කත බේරේ
ශාන් Sunday, 17 November 2013 02:39 PM
අම්මෝ! පව්, හතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම ද්ය්දෙයක්. (දී)
රූපවතී Sunday, 17 November 2013 03:23 PM
දෙවියනි..! ඇයට ඉක්මන් සුවය ලැබේවා ..!!!(දිල්)
කුමාරි Monday, 18 November 2013 09:37 AM
අනේ අප්පේ ඉක්මන් නිරෝගී සුවය ලැබේවා!.(නදී)
නික් පැංචා Monday, 18 November 2013 01:40 PM
ජාති ජාතිවත් මෙවන් දේ ඇසීමට හෝ දැකීමට සිදු නොවේවා......! ඇයට ඉක්මනින් සුව වේවා.........! (ස)
සුලේක්ෂි මධුබාෂිනී Monday, 18 November 2013 03:07 PM
ඉක්මන් සුවය ලැබේවා! (නදී)
අනුකි කිරිල්ල වල Monday, 18 November 2013 08:38 PM
ඉක්මන් සුවය පතමි