X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 07 වන සඳුදා


හෙළුවැලි නිරූපිකාවකට මා පිය විරෝධය

පාසලේ ස්පාඤ්ඤ භාෂාව ඉගැන්වීමට සිටින ක්රිස්ට් නිකොල් ගුරුවරිය ඊට ප‍්‍රථම ප්ලේබෝයි සගරාවේ නිරූපිකාවක ලෙස පෙනී සිටීම සිසුන්හට  පාඩම් කියා දීමේදී ගැටළු සහගත තත්ත්වයක් මතු කර ඇතැයි ඇමරිකාවේ ඩලාස් හි පාලක සිසුන්ගේ දෙමව්පියෝ පිරිසක් කියති.

ගුරුවරියක ලෙස සේවය කිරීමට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් සම්පූර්ණ කර ඇත්තීය. උගන්වනුයේ ස්පාඤ්ඤ භාෂාවයි.

නමුත් දෙමව්පියන් කියන්නේ පාසලේ සිසුන් ඔවුන්ගේ ජංගම දුරකථන හා පරිගණක භාවිතා කරමින් ඇය නිරූපිකාවක ලෙස සිටි කාලයේ ඡායාරූප නැරැඹීමට පුරුදුව සිටින බවයි.ඉගෙන ගැනීමට ඔවුන්ගේ අවධානයක් නැති තරම්ම බව දෙමව්පියෝ කියති.

මේ පිළිඹඳව ඉහළ අධ්‍යාපන බළධාරීන්ද දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ අදහස වන්නේත් මෙය වහා සළකා බැලිය යුතු කාරණයක් බවයි.නීති විරෝධී හෝ විනය විරෝධී සිදුවීමක් මෙතෙක් වාර්තා වී නැතත් ගුරුවරයකු ලෙස තෝරා ගන්නා තැනැත්තෙකු හෝ තැනැත්තියක යහපත් සමාජයට ආදර්ශවත් චරිතයකින් යුක්ත පුද්ගලයෙකු විය යුතුයැයි ඔවුන් පවසයි.එසේ වුවත් ක්රිස්ටිගේ අරමුණු යහපත් බව පෙනෙන හෙයින්  මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී තීරණයක් ගැනීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන බලධරයෝ කියති.



අදහස් (0)

හෙළුවැලි නිරූපිකාවකට මා පිය විරෝධය

දිලූ Thursday, 10 October 2013 04:58 PM

අන්තිමට හැමදේම නැතිකරගන්න (නි)

:       0       0

බමුණු Friday, 11 October 2013 08:25 AM

[බල්ලෝ බළල්ලු විදියට හැසිරෙන්න එපා කියලා ඉගෙනගන්න එක තමා හොදම අධ්‍යාපනය] කතාව ඇත්ත. නමුත් කව්ද ඔය හරි වැරැද්ද කියලා දෙන්නේ? රටේ ලොකු ලොක්කෝ පහත් වැඩ ප්‍රසිද්ධියේ කරනකොට රටක් හදන්න පුලුවන්ද? (නි)

:       0       0

ගොබිලා Friday, 11 October 2013 05:55 AM

රංග යනු උගතා ට අවමන් කරන 'මෝඩ චූන්' වැනි වචන වලින් කථා කළ විට තමා ලොකු 'පොරක්' යයි සිතන මන්ද බුද්ධිකයකි (අ)

:       0       0

සෑම් Friday, 11 October 2013 03:38 AM

අපේ රටේ සමහර අය පාර්ලිමේන්තුවෙත් ඉන්නේ...? (නි)

:       0       0

සමන්ත Friday, 11 October 2013 12:57 AM

මටත් ස්පාන්ඤ ඉගෙන ගන්න ඕනේ (අ)

:       0       0

ඩායස් Thursday, 10 October 2013 09:18 PM

ඔය කෑ ගහන හැමෝගෙම ළමා ලපටි ඉන්නේ ඇමෙරිකාවේ. නලින්ද සිල්වා මහත්තයත් නැද්ද මන් අහන්නේ ? (අ)

:       0       0

කමල් Thursday, 10 October 2013 08:02 PM

බමුණු දැනගන්න, තනියම දකින්න, තනියම විදින්න අවශ්‍ය දේවල් අපේ සංස්කෘතියේ උගන්වලා තිබෙනවා. තනියම විදින විට අනිත් අයට සන්නිවේදනය කරන ක්‍රමත්, අංගචලනය තුලින් සන්නිවේදනය කරන්න අපේ අය දන්නවා. විවිධ රටවල සංස්කෘති වලත් තිබෙනවා හොද ගුණාංග. බල්ලෝ බළල්ලු විදියට හැසිරෙන්න එපා කියලා ඉගෙනගන්න එක තමා හොදම අධ්‍යාපනය (නි)

:       0       0

බමුණු Thursday, 10 October 2013 07:37 PM

අපි හැමෝම කෑගැහුවත් වැඩක් නැහැ (නි)

:       0       0

චමත් Thursday, 10 October 2013 07:22 PM

අනේ අපේ කට්ටියගේ සභ්‍යත්වය හා සංස්කෘතිය බලාගන්න පුළුවන් පොඩි අඩියක් ගහලා පාරේ යනකොට. (නි)

:       0       0

බමුණු Thursday, 10 October 2013 05:58 PM

කමල්ට තරහා යන්නේ නැද්ද තනියම බලන්න තිබෙන දේවල් හැම කෙනෙකුටම පෙන්නනකොට? (නි)

:       0       0

කමල් Thursday, 10 October 2013 12:50 PM

ලංකාවේ බටහිර අනුකාරක ලෝක මැඩියන් හිතන් ඉන්න මේවා පොෂ් වැඩ කියලා, මේ වාගේ දේකට විරුද්ධ වුනොත් කියන්නේ අපේ අය ලිං මැඩියෝ කියලා. පේනවාද බටහිර සභ්‍යත්වය සහ සංස්කෘතිය හා පිලිවෙත් රැකගැනීම සදහා ගොඩ දෙනෙක් පෙනී සිටින බව(දිල්)

:       0       0

කමල් Thursday, 10 October 2013 04:20 PM

කසුන් සහ සනුල් ඔබ දෙදෙනාට තුති, අපටත් අපේ රට ගැන, භාෂාව, සංස්කෘතිය, අපේ පැරැන්නන් කල දේවල් ගැන ආඩම්බරයක් තියනාවා ඒ වාගේම අනෙක් රටවල මිනිසුන්ටත් තම රට ගැන, භාෂාව, සංස්කෘතිය ගැන එහෙම දැනෙනවා එය බටහිරද, පෙරදිගද, මැද පෙරදිගද අදාල නැහැ. ගරු කල යුතුයි. හොද මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද හැම රටකම සිටිනවා.(දිල්)

:       0       0

සනුල් Thursday, 10 October 2013 03:46 PM

රංග කියන්නෙ කිසිම බුද්ධියක් නැති පුද්ගලයෙක්. නලින් ද සිල්වා මහතාගේ බටහිර රටවල් පිළිබද ආකල්පය සහ කමල් මහාතාගේ බටහිර රටවල් ගැන ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස්. මේ ආකල්ප දෙකම හරි හැටි තේරුම් ගන්න තරම් රංගට හරි හැකියාවක් නැ. (නදී)

:       0       0

වසන්ති Thursday, 10 October 2013 03:34 PM

මමත් මෙයාට ගොඩක් කැමතියි (නි)

:       0       0

කසුන් Thursday, 10 October 2013 03:23 PM

කමල් , ඔබ හරි. මමත් ඔබේ අදහස සමග එකගයි (නි)

:       0       0

සමන් ප්‍රියන්ත Thursday, 10 October 2013 03:11 PM

ප්‍රශ්නය තියෙන්නේ ගුරුවරියගේ නොව ළමයින්ගේය. නමුත් වන්දි ගෙවීමට නියමිත වන්නේ ගුරුවරියටය. (ත)

:       0       0

කමල් Thursday, 10 October 2013 02:17 PM

රංගට මානසික ආබාධයක්ද? මාගේ නිදහස් අදහස් සමග නලින්ද සිල්වා කෙනෙක් පටලවන්න හදන්නේ? ළමුන් ඉගෙනුමට අවධානය යොමු නොකිරීම හේතුවෙන් විනාශ වන්නේ අධ්‍යාපනයද? ළමුන්ගේ සභ්‍යවත්වයද? ලැජ්ජ බය නැති කමද? දෙමාව්පියන් උත්සාහ දරන්නේ හොදට හැදුණු පිරිසිදු මනසක් සහති ළමයින් හදාගන්න බව මතක තබා ගන්න(දිල්)

:       0       0

මධුර Thursday, 10 October 2013 02:15 PM

බටහිර කිව්වම ඔක්කොම එකයි කියල හිතන් ඉන්න අයට මේව පුදුම දේවල් වුනාට ප්‍රංශයෙ හෝ ඉතාලි සංස්කෘතිය අභිබවා ඇමරිකානු සංස්කෘතිය ඉදිරියට එද්දි වෙච්ච දේවල් තමයි මේ (දිල්)

:       0       0

රංග Thursday, 10 October 2013 01:49 PM

කමල්ලට හරි චූන් ..නලින්ද සිල්වාගේ වචන් කටපාඩම් කරගෙන ගිරව් වගෙ ඔහේ කියවනවා ..මෙතන ප්‍රශ්න සභ්‍යත්වය ගැන නෙවෙයි ලමයි ඉගෙන ගැනීමට අවධානය යොමු නොකරන හේතුවක් ගැනයි .(දිල්)

:       0       0

කුමාරි Thursday, 10 October 2013 01:29 PM

බුදු අම්මෝ! කමල්ට තරහා ගිහිල්ලා තිබෙන තරම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site