ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ සෑම මාසයේම පළමු වන සෙනසුරාදා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහන් පෙලේ ආරම්භක දේශනය පසුගියදා ඇමෙරිකාවේ බටහිර වර්ජිනියාවේ භාවනා මධ්‍යස්ථානාධිපති හේනේපොල ගුණරතන හිමි විසින් පැවැත් වු අතර එදින උන්වහන්සේ විසින් භාවනා වැඩමුළුවක් ද පවත්වනු ලැබිය.
ගුණරතන හිමියන් ඉන්දියාව,මැලේසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය සහ ඇමෙරිකාව තුළ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගිවී ඇත. උන්වහන්සේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව සුප්‍රකට පොත් කිහිපයක්ම රචනා කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හේනේපොල ගුණරතන හිමියෝ ලන්ඩන් වඩිති
මාරතුගොඩ උපරතන හිමි -ඩෙන්මාර්ක් Sunday, 05 July 2015 02:09 PM
ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
මොහාන් Sunday, 05 July 2015 05:08 PM
ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)
පුජ්‍ය ඉලුක්පිටියේ පන්ග්නසේකර තෙරෝ Monday, 06 July 2015 06:34 AM
ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේවා! තෙරුවන් සරණයි! (ම)
විද්‍යා Monday, 06 July 2015 03:16 PM
හාමුදුරුවනේ, අපේ ලංකාව ගැනත් ටිකක් බලන්න.(හේ)
තලහල සුමනරතන හිමි Monday, 06 July 2015 04:21 PM
අපේ නායක හාමුදුරුවන්ට නීරෝගී සැප,දීර්ඝායුෂ ලැබේවා! (නි)
පූජ්‍ය. බලගොල්ලේ විමලජෝති හිමි Tuesday, 07 July 2015 05:35 AM
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ! (ම)
කිරිඳිගල්ලේ ගුණරත්න Tuesday, 07 July 2015 01:25 PM
අපේ නායක හාමුදුරුවන්ට තුනුරුවන් සරනයි. (ර)
ගුණසිරි Tuesday, 07 July 2015 04:21 PM
පින්වත් හෙනෙපොල ගුණරතන හිමියනි , ඔබවහන්සේ සිව්වනක් පිරිසටම කියාදෙන්නේ සමත , විදර්ශනා භාවනා නම් ,හිමියනි ඔබ මේ කාරණා දෙකෙන් යුත්තද ? 1 ප්‍රථම දුතිය තතිය චතුර්ථත් ,ධ්‍යාන අංගයන්ගෙන් සහ , අවම වශයෙන් සොවන් මාර්ග පලස්තද ? එසේය නම් , සාදු සාදු සාදු (ස) එසේ නොවන්නේනම් ඔබවහන්සේගේ උගන්විම හරියට අන්ධයෙක් අන්ධයෝ රැලකට මගපෙන්වනවා හා සාමානය. සන්වේගජනකය අද සාසනය ?
සුනිල් පෙරේරා Wednesday, 08 July 2015 12:05 PM
බුදු බව පතන නමුදු මුවින් නොපවසන මගපල නිවන් මග අතබුලක්සේ භාවනා කර්මස්ඨාන තුලින් දෙසන උතුමෝ සිරිලක් දෙරණේ පින්බරව වසති . මේ දම් දෙසනා 100 ට සවන්දී එමග යන්න ඔබටත් ආරාධනා. (ර)
තිලකරත්න Wednesday, 08 July 2015 01:58 PM
ඔබ වහන්සේට දීර්ඝායු වේවා! (නි)
සුසිල් Thursday, 09 July 2015 01:22 PM
පවුකාරයෙක් වෙන්න එපා ගුණසිරි මේ වගේ උතුමෙකුට නින්ද කතා කියලා. (නි)
සමීර Thursday, 09 July 2015 04:22 PM
ඔබ වහන්සේ අපිට ශක්තියක්. (නි)
ජයවීර බණ්ඩාර දිසානායක Friday, 10 July 2015 04:38 AM
මගේ ගමෙන් ,තුම්පනෙන් පෑයු පුන්සඳ ඔබවහන්සේට දීර්ගායු වේවා. (බ)