සුප්‍රකට ‘ගී්රන් මයිල්’ චිත්‍රපටය හරහා ජනපි‍්‍රය වූ ‘හොලිවුඩයේ කළු යෝධයා’ යනුවෙන්ද සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් වූ හොලිවුඞ් නළු මයිකල් ක්ලාක් ඩන්කන් හෘදයාබාධයකට ගොදුරු වීමෙන් පෙරේදා (03) දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 54 කි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හොලිවුඩයේ ‘කළු යෝධයා’ දිවියෙන් සමුගනී
චන්ද්‍රසිරි Wednesday, 05 September 2012 01:22 PM
මතකයෙන් ඈත් නොවෙන මිනිසෙක්..(ස)
සෙනෙරත් Wednesday, 05 September 2012 04:27 PM
මෙයා ලංකාවේ විජය වගේ හොඳ නළුවෙක්..(ස)
නාමි Wednesday, 05 September 2012 09:31 PM
විශිෂ්ට පුද්ගලයෙක්. (නි)
අමිල කටුනායක Wednesday, 05 September 2012 11:16 PM
ජීවිත රග මඩලේ භූමිකාවට නැවතුමක්. ඔබට සුවබර නින්දක්. (නි)
වරුණ Thursday, 06 September 2012 08:12 AM
මිය ගියද ඔබ හොලිවුඩ් සිනමා රසිකයින් අතර සදා ජනප්‍රියය. (නි)