කුඩා දරුවන් බෙහෙත් දිමේ දි මැනීමට තේ හැඳි හෝ ව්‍යංජන බෙදන හැඳි භාවිතයට නුසුදුසු යැයි බ්‍රිතාන්‍යයේ විශේෂඥ ළමා රෝග වෛද්‍යරු කියති. ඒ සඳහා මිලි ලිටරවලින් මිනුම් සඳහන් කරණ ලද සිරින්ජර හෝ කෝප්ප භාවිතා කළ යුතු බව ඔවුන්ගේ මතයයි.
තේ හැදි හා මේස හැඳි භාවිතා කිරීමෙන් දහස් ගණනක් දරුවන් වාර්ෂිකව අනතුරුදායක තත්ත්වයට පත්වන බව ද ඔවුහු කියති. මෙවැනි අනතුරුවලට හේතුවී ඇත්තේ තේ හැන්දෙන් හෝ මේස හැන්දෙන් හෝ නිවැරදි මාත්‍රාව ලබාගැනීම නොහැකි වීමයි. ඇතැම් අවස්ථාවල දී ප්‍රමාණවත් මාත්‍රාව ගැනීමට නොහැකි බවත් තවත් විටෙක වැඩිපුර මාත්‍රාවක් ලැබෙන බවත් වෛද්‍යවරු කියති. කුඩා දරුවකුට මිලි ලීටර ගණනින් ලබා දෙන ඖෂධ සුළු හෝ වෙනස්කමක් ඇතිව ලබා දීම අන්තරාය බව වෛද්‍ය මතයයි.
ඇතැම් වෛද්‍යවරු ද ඖෂධවේදීන් ද බෙහෙත් නියම කිරීමේ දී මිලි ලීටර යන සම්මත මිනුම් ක්‍රම භාවිතා නොකර තේ හැදි හා මේස හැඳි යන සාපේක්ෂ මිනුම් ක්‍රමයක් භාවිතා කිරීම වරදක් බවත් ඒ හේතුවෙන් දෙමාපියන් ද දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවත් බ්‍රිතාන්‍යයේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ළමයින්ට හැන්දෙන් බෙහෙත් එපා
දුමින්ද Wednesday, 01 April 2015 04:06 AM
ඇත්ත දැනුවත් කිරීම වැදගත් ..(ම)