X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


ෆෝමියුලා ධාවකයාට අමාරුයි

ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයේ හිම මත ලිස්සා යාමේ කිී්‍රඩාවේ නිරතව සිටියදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර සිටින ප්‍රකට ෆෝමියුලා වන් මෝටර් රථ ධාවක මයිකල් ෂූමාකර ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසනුයේ ඔහු හිම මතින් ලිස්සා විත් ගල් කුළක වැදුණු බවයි.වහා ඔහු කරා ළගා වන විට ඔහු අවට හිම ලෙයින් රත්පැහැ ගෙන තිබූ බවත් හිසට තුවාළ සිදුවී ඇතැයි පෙනෙන්නට තිබුණු බවත් ඔවුහු කියයි.

ආරංචි මාර්ග වලට අනුව ඒ අවස්ථාව වන විටදීත් මයිකල් සිට ඇත්තේ හොද සිහියෙන්  පසුව ඔහු සිහිමුර්ඡා වී ඇත.

හෙලිකොප්ටරයක ආධාරයෙන් ඔහු  වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිවාඩු නිකේතනයේ බළධාරීන් කටයුතු කර තිඛෙන අතර දැනට ඔහු ප්‍රංශයේ ජෙනොබ්ලෙහි රෝහලකට ඇතුළත් කර සිටී.

ඔහුගේ මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතැයි පවසන වෛද්‍යවරුන් කියති.  මයිකල්ගේ තත්ත්වය බරපතල බවත්,   පියවි සිහිය ලැබී නොමැති බවත් රෝහල කියයි.

පිට පිට 7 වතාවක් ෆෝමියුලා වන් ලෝකශ+රයා බවට පත්වූ මයිකල් ලොව මෙතෙක් පහළ වූ හොදම මෝටර් රථ රියදුරා ලෙස සැළකෙන්නෙකි.

ඔහුට ඉක්මන් සුවය පැතීමට දැනටමත් ලොව පුරා ෆෝමියුලා වන් මෝටර් රථ තරග ලෝලීහු හා අනෙක් ෆෝමියුලා වන් මෝටර් රථ ධාවකයින් එක්ව සිටිති.



අදහස් (0)

ෆෝමියුලා ධාවකයාට අමාරුයි

අමිල කටුනායක Monday, 30 December 2013 09:29 PM

ඔහුට ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

ගමගේ Tuesday, 31 December 2013 08:43 AM

වේග ශූරයන්ට අගුණයි වගේ.(නදී)

:       0       0

තෙන්නකෝන් Tuesday, 31 December 2013 10:04 AM

දුමින්ද මහත්තයව පෙන්නපු දොස්තර මහත්තයට වත් පෙන්නමුද? (නදී)

:       0       0

සංජීව Tuesday, 31 December 2013 02:05 PM

මෙයා ලෝකේ ඉන්න දක්ෂම මෝටර් රථ ධාවන ශූරයා. (ත)

:       0       0

ලුම්බිණි Tuesday, 31 December 2013 02:50 PM

මයිකල්ට ඉක්මනින් සුවය ලැබේවා කියල පතනවා. (නදී)

:       0       0

මුදිතා Tuesday, 31 December 2013 03:20 PM

සුනාමි වෙලාවේ ලංකාවට උදව් කරපු ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

කුමාරිහාමි Friday, 03 January 2014 10:13 AM

වියදම් අධික මෝටර් රථ තරගවලට යන්න අවස්ථාවක් වත්කමක් නැති ඔයිට වඩා දක්ෂ රියදුරන් ලංකාවේ බස් පදවනවා. ඒ රියදුරෙකුට ෂුමාකර්ගේ ජාතියේ රථයක් දීල බැලුවොත් දක්ෂකම් බලන්න පුළුවන්. මයිකල්ට ඉක්මනින් සුවය ලැබේවා.(නදී)

:       0       0

ෂාමේන් Friday, 03 January 2014 11:01 AM

ඉක්මන් නිරෝගී සුවය ලැබේවා! (නදී)

:       0       0

නිමල් පෙරේරා Friday, 03 January 2014 05:07 PM

ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (දී)

:       0       0

මාධව Saturday, 04 January 2014 05:13 PM

අයියෝ කනගාටු දායක පුවතක් (දී)

:       0       0

සැන්ඩි Sunday, 05 January 2014 04:14 AM

ඔබට ඉතාම ඉක්මනින් පියවි සිහිය ලැබේවා කියා පතමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site