X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


‘චීන බස්වල මව්කිරි’

චීනයේ සෙන්ෂෝ නගරයේ පෞද්ගලික බස් රියේ මව් කිරි කුටියක් ඇත.

දරුවන්ට මව් කිරි දීමට පෙළඹවීමට සහ කාන්තාවන්ට පොදු ස්ථාන වල ඉඩකඩ ලබා දීම සඳහා මෙම වසරේ  චීනය මෙවැනි ව්‍යාපෘති රැසක් සිදු කළ බව සඳහන්වේ.

චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තා වලට අනුව මාස 6ට අඩු බිළිඳුන්ට මව්කිරි දීම 28%ක් දක්වා අඩු වී ඇත. පොදු පහසුකම් සලසා නොමැති කම හේතුවෙන් මව්වරුන් මව් කිරි දීමෙන් තමන්ටත්, බිළිඳාටත් සිදු වන සෞඛ්‍ය යහපත ගැන නොසිතීම මෙයට හේතු වී ඇති බව ඔවුහු පවසති.

 



අදහස් (0)

‘චීන බස්වල මව්කිරි’

ටිරල් Thursday, 15 August 2013 12:56 PM

අපේ දරුවන්ට ගොන් කිරිවත් නැහැ . වහ හැම තැනම.. (ස)

:       0       0

රංජිත් Thursday, 15 August 2013 01:19 PM

මේකට අදහස් දාන අයගෙන් තේරෙනවා මොන කිරිද පෙවිල තියෙන්නේ කියල. (ස)

:       0       0

ෆීනි Thursday, 15 August 2013 02:11 PM

හොඳ අදහසක්..... (ස)

:       0       0

සෙනරත් Thursday, 15 August 2013 02:36 PM

එළ කිරි වල තිබිය හැකි වන්නේ හරක් පැටියෙකුගේ මොළය වැඩීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවන වර්ග පමණය. මිනිස් මොළයකට අවශ්‍ය පදාර්ථ ලබාගත හැකි වන්නේ මව් කිරි වලින් පමණකි. (ස)

:       0       0

ධම්ම Thursday, 15 August 2013 03:04 PM

අපේ බස්වල ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැනේ! (ස)

:       0       0

රේමා Thursday, 15 August 2013 03:28 PM

මම හිතුවේ බස්වල වෙනම අම්ම කෙනෙක් ඉන්නවා කියල මව්කිරි දෙන්න.... (ස)

:       0       0

චන්දි Thursday, 15 August 2013 05:07 PM

ඉතාමත් හොද දෙයක් !!!....අපේ ලංකාවේ නම් කරන්න බැරිවෙයි. මොකද, පොල් පටවනවා වගේනෙ පටවන්නේ (නි)

:       0       0

උපුල් Thursday, 15 August 2013 06:55 PM

රේමා බීල තියෙන්නේ රබර් කිරි ද කොහිද?(නදී)

:       0       0

චන්දි Thursday, 15 August 2013 08:05 PM

අනේද කියන්නේ උපුල්. මන් මේ නොලියා හිටියේ පල නොවෙයි කියලා මොලේ කළදක් නැහැ වගේ (අහෝ රේමා).(නදී)

:       0       0

ජොහන් Thursday, 15 August 2013 10:28 PM

මේක ලංකාවේ තිබුනා නම් අම්මලා කිරි දෙනකොට හොරෙන් බලලා වින්දනයක් ගන්න උත්සාහ කරාවී. අපේ රටේ මිනිසුන්ගේ හැදියාව අන්තිමයි (නි)

:       0       0

සරත් Thursday, 15 August 2013 11:33 PM

ඉස්සර අපේ ලංගම බස් වලත් ඔය වගේ මුල්ලක් තිබුනා. ඒකට කිව්වේ "පෙම් මුල්ල" එහෙම නැත්නම් " ලොව්තුරා මුල්ල" කියලා. (නි)

:       0       0

තිලක් Thursday, 15 August 2013 11:40 PM

ලංකාව් බස් වල දරුවෙක් වඩා ගත්ත කෙනෙකුට සීට් එකක් දෙනවමයි. බස්වල දරුවට කිරි පොවන මව්වරු කොතෙකුත් දකින්න පුළුවන්. මේවා ලංකාවේ අපට අලුත් දේවල් නොවෙයි. බොරුවට ලාංකිකත්වයට බනින්න එපා. ලංකාවේ සමහර තේ කඩවලත් දරුවන්ට කිරිදෙන කුටි හදලා තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site