ජී 20 රාජ්‍ය නායක සමුළුව ඊයේ (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර මෙවර සමුළුවේ වැඩි අවධානය යොමු වූයේද සිරියානු අර්බුදය කෙරෙහිවය.
සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරනු ලැබූ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි ද ජී 20 සමුළුවට සහභාගී වීමට රුසියාව බලා පිටව ගිය බව වාර්තාවිය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ජී20’ සමුළුව රුසියාවේදී ඇරැඹේ
රූපවතී Friday, 06 September 2013 12:11 PM
කොහොම හරි ඇමරිකාවයි මහා බ්‍රිතාන්‍යයි , ප්රන්සයයි ගියා පුටීන් ලගට ..යුද්දයට සහය නොදෙන බවට බැගෑ පත්වෙන්න, ඒත් රුසියාව තම ඉලක්කය කිසිවෙකුට විදහාල පෙනුවේ නැහැ වගේම,රුසියාව ඇමරිකාවට ගියෙත් නැහැ ,අනේ සිරියාවට ගහන්න එපා ...කියන්න ,,ඇමරිකාව රුසියාවට බයයි ...රුසියන් මිලිටරි එක ලෝකෙන් ම ශක්තිමත් මිලිටරි එකක් ,සෞදි අරාබියත් ඒවගේ ,,අපි හැමටම මතකයි 2000හෙ ගණන්වල රුසියන් සබ්මැරීන් එක මුහුදු පතුලේ ක්‍රියා විරහිත උණු වෙලේ ,මුළු ලොවම ඇස් අරන් බලන් හිටියේ , ඇක්ෂන් එක , රුසියාවට ,අපහසු උනත් සබ්මැරීනය ඇති ස්ථානය සොයා ගන්න , ඔවුන්ගේ යුද රහස් හෙළි වෙනවට රුසියාව අසරණයින්ගේ ජීවිත 104 ක් මුහුදු බත් වෙන්න ඉඩ ඇරියත් ,ඇමරිකාවේ සහය ප්‍රතිෂේප කළා...?අදත් රුසියාව ඒ ඉස්ථාවරයේමයි ඉන්නේ ....?රටක මිලිටරි එක තියෙන්න ඕන කොන්ද පන තියන යකඩ මිනිහෙක් වගේ.(නදී)
රුවන් Friday, 06 September 2013 05:27 PM
රූපවති කියන්නේ බොරු (නි)
සිල්වා Friday, 06 September 2013 05:43 PM
රුසියාව දන්නේ බොරුවට කෑගහන්න විතරයි (නි)
ලක්මාල් Friday, 06 September 2013 05:44 PM
රුවන්, ඔයා මොනවද ලෝකය ගැන දන්නේ? රූපවති අක්කා කියන දේ සහතික ඇත්ත. 2000 වර්ෂයේ ඔය දේ වුණේ. රුසියාව ඇමරිකාවේ උදව් එපා කිව්වා. 104 දෙනාම මැරුනා. රුවන්ට ලෝකය ගැන දැනීමක් නැහැ (නි)
ලක්මාල් Friday, 06 September 2013 06:03 PM
සිල්වා, සමාවෙන්න මෙහෙම කියනවට. අපිට එදා මල්ටි බැරල්, යුද්ධ ටැංකි දුන්නේ කව්ද? ප්ලයිට් දුන්නේ කව්ද? රුසියාව ඇමරිකාව මොනවද දුන්නේ? (නි)
මහින්ද Friday, 06 September 2013 06:46 PM
රූපවතී, ජී 20 මොකක්ද කියලා දන්නවද? (නි)
රුපවති Friday, 06 September 2013 09:08 PM
අනේ මම නම් ටි 56 වත් දන්නේ නැහැ (දී)