12 හැවිරිදි පිරිමි දරුවකු අපෙයෝජනය කළායැයි පාසල් ගුරුවරියක අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත උසාවිය නියෝග කළේය.
එතිල් ඇන්ඩර්සන් (31)නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. එපමණක් නොව ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා සිටියාය.
ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කළේය. පසුව ඇය පොලිසියට පැමිණිලි කළ ඇය එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය.
තමා ඇගේ පෙම්වතා බවත් ආදරේ කරන බවත් ගුරුවරිය පැවසා ඇය කළ දේවල් 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසීය.
චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘තණ කොළ කපන්න කිතුලට නැංගා වගේ‘
අමිත් Friday, 13 December 2013 06:25 PM
ළමා අපයෝජන අප රට තුලත් සිදුවෙනවා. ගුරුවරියක හා පිරිමි දරුවකු අතර සම්බන්ඳතා අඩුයි. හැබැයි ගුරුවරයකු හා ගැහැණු හෝ පිරිමි දරුවකු අතර සම්බන්ඳතා වැඩියි. මෙන්ඩිස් කියන චිත්‍රපටය එවැන්නකට බොහොම සමානයි. අම්ම තාත්තා කලත් වැරැද්ද වැරැද්දමයි. (නදී)
ලසන්ත Friday, 13 December 2013 06:37 AM
මෙන්ඩිස් ,පේනවා නේද රටක මිනිස්සුන්ගේ දැනුම? (නි)
රෝයි Friday, 13 December 2013 08:40 AM
මෙන්ඩිස්ගේ අදහස සමහර අය වැරදි විදිහටයි දකින්නේ. (නි)
කැළුම් Friday, 13 December 2013 08:58 AM
මෙතුමිය ළමයාට "කාම සුත්‍ර "පාඩම කියා දීලද කොහෙද? (නි)
නිලන්ති Friday, 13 December 2013 09:13 AM
මෙයා තව හොඳයි. ලංකාවේ අපේ ගමේ තරුණ ගුරුතුමියක් තමන්ගේ සිසුවෝ දෙදෙනෙක් අපයෝජනය කරලා අහුවුණා. එක සිසුවෙක් ගෙල වැලළාගෙන දිවි නසාගත්තා. අනෙත් ළමය ගෙදරින් පැනලා ගිහින් පසුව හොයාගත්ත. දෙන්නටම 14යි (නි)
තිලක් බණ්ඩාර Friday, 13 December 2013 10:15 AM
නිලන්ති.කොහෙද ඔය පාසල තියෙන්නේ?(දිල්)
දර්ශා Friday, 13 December 2013 11:29 AM
ගුරුවරුන් ගුරු ගෞරවය රැක ගතයුතුයි. දරුවෙකුට ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ගැන ලිංගික අදහස් ඇති උනොත් අපි එයින් අයුතු ප්‍රයෝජන නොගෙන කරුනු වටහා දියයුතුයි. (නදී)
ලාල් කැන්ඩි Friday, 13 December 2013 02:17 PM
අපේ ගුරුවරුනම් දඩබ්බර ළමයි හදන්නේ කන පැලෙන්න ගහලා.(නදී)
නිමල් ප්‍රියවංශ Friday, 13 December 2013 02:44 PM
මමත් ඒ දවස්වල හරිම දගයි. ඒත් මේ වගේ ගුරිවරයෙක් නම් ලැබුනේ නැහැ. නැවත පාසැල් යන්න හිතෙනවා.(නදී)
චාමික Friday, 13 December 2013 03:11 PM
කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා ගත්තේ ඇය කැපවීමෙන් එම වෘත්තියේ නියැළුන නිසා කියල මම නම් හිතන්නේ. යම් වැරදි දැක්මක් නිසා ඇය මෙය කරන්න ඇති කියල මම සිතන්නේ. දරුවාගේ ජීවිතේට ඉතා නරක බලපෑමක් විය හැකි නිසා මෙය අනුමත කරන්න බැහැ. එත් මෙන්ඩිස් ගේ ප්‍රකාශයේ ගත යුත්තක් තිබෙන බවයි සිතන්නේ. (නදී)
චන්දි Friday, 13 December 2013 05:56 PM
ඇමෙරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
බණ්ඩා කුවේටය Friday, 13 December 2013 05:59 PM
මේවා කියෙව්වම සත්‍ය සිද්දීන් කියලාවත් හිතා ගන්නට අමාරුයි . අනේ මේ ලෝකෙට ගිය කලක්.(නදී)
ගුණසිරි Friday, 13 December 2013 06:31 AM
දරුවනේ, මේවා විහිළුවට ගන්න එපා. මෙය විපතක්. ලංකාව යන විදිහට ලංකාවෙත් මෙය සිදු වෙන්න පුළුවන්. ඇන කොටා ගන්නේ නැතුව නීති මාර්ගයට ගියේ එම රටේ නීතිය ක්‍රියාත්මක වන නිසයි. මිනිසුන් නීතියට ගරුකරන නිසයි. (නි)
සම්පත් Friday, 13 December 2013 09:47 PM
ඉතාම වැරදි පූර්වාදර්ශයක්. උපරිම දඬුවම් ලබා දෙන්න ඕනි. ගුරුවරියක් මේ වගේ පහත් මට්ටමකට වැටීම කණගාටුවට කරුණක්.(නදී)
සමදරා Saturday, 14 December 2013 01:42 AM
ගුරුතුමියට ජය වේවා! (නදී)
ලක්ෂමන් ජයවර්ධන Saturday, 14 December 2013 02:02 AM
''දැක්කොත් බුවා..නොදැක්කොත් එබුවා'' (නදී)
සමදරා Saturday, 14 December 2013 08:40 AM
මටත් ආසයි උගන්නන්න යන්න.(නදී)
අමිත් Saturday, 14 December 2013 09:20 AM
සමදරා මම අනිත් ප්‍රවෘත්ති වල ඔයාගේ අදහස් කියවලා තියෙනවා. ටිකක් වැදගත් විදිහට අදහස් දමන්න. මෙතන ලියන්නේ රස්තියාදු කාරයෝ නෙමෙයි.(නදී)
රෝයි Saturday, 14 December 2013 10:02 AM
යුරෝපයේ ඇමෙරිකාවේ මේවා ඕනෑ තරම් සිදුවෙනවා.(නදී)
අංජන Saturday, 14 December 2013 10:55 AM
අනේ සමදරා මටත් උගන්නන්න කෝ.(නදී)
රොකී Saturday, 14 December 2013 06:19 PM
යුරෝපයේ ඇමරිකාවේ විතරක් නොවෙයි මේවා අපේ රටෙත් සිද්ධ වෙනවා. අවුරුදු හත අටකට ඉස්සෙල්ලා ඔය වගේ අපේ ගුරුවරියක් පොඩි කොල්ලෙකුව අනාචාරයට යොදා ගත්තු සිද්ධියක් සිංහල පත්තරවල වාර්තා වෙලා තිබුනා. (නදී)
ජයතිලක Sunday, 15 December 2013 09:35 AM
යමක් කිරීමට පෙර ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. (නි)
ජයේ Sunday, 15 December 2013 10:35 AM
රාජකරුණා,ඔයා කියන්නේ සිංහලයෝ සිංහල දේවල් විතරයි කරන්න ඕනේ කියලද? ඉංග්‍රීසි පත්තර,චිත්‍රපටි,ප්‍රවෘත්ති වගේ දේවල් බලන්න තහනම්ද ? (දිල්)
චින්තක Thursday, 12 December 2013 04:37 PM
අවුරුදු 38 ක් හිරේ දැමීම වැඩියි. මිනිමරුවම 25 යි. (ස)
මමා Thursday, 12 December 2013 12:06 PM
අනේ අපිට ඔහොම ගුරුවරු හිටියේ නැහැනේ. අපිත් දඩබ්බරකම් කළා. කෝ ඉතින් හිල් වෙන්න ටොකු අැන්න මිසක් අපිට මෙහෙම ගුරුවරු හිටියද? (නි)
මෙන්ඩිස් Thursday, 12 December 2013 01:28 PM
"ද රීඩර්" චිත්‍රපටයේ කේට් වින්ස්ලේගේ චරිතය අපරාධකරියක්ද? නැද්ද? අවසානයේ ඒ චිත්‍රපටයේ ළමයාට සිදු වුයේ යහපතක්ද අයහපතක්ද? (ස)
මොනොලිසා Thursday, 12 December 2013 01:46 PM
ඉතින් මේ ළමයා පාසලේ දී කල දඩබ්බර වැඩ නතර කරලා මෙම ගුරුතුමිය සමඟ දඩබ්බර වැඩ කරන්න පෙළඹිලා නොවේද ? කෙසේ වෙතත් මෙම ළමයත් මෙය හොර රහසේ කර ගෙන ගිහින්. මව සැක කරපු නිසා අහු උනේ. නැති නම් සදාකාලික රහසක්. (ස)
රාජකරුණා Thursday, 12 December 2013 01:48 PM
මෙන්ඩිස් ...... ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අපි බලන්නේ සිහල සිනමාව. ඕවා දන්නේ නෑ. කියවන්නේ සිංහල පුවත්. ඉංග්‍රිසි බැරී නිසා .ඒ නිසා ඔය බහු බුත ලියන්න එපා. (ස)
මලී Thursday, 12 December 2013 02:26 PM
මෙන්ඩිස්, ගස් අස්සේ නටන හින්දි ජෝගියක් ගැන ඇහුවා නම් කට්ටිය උත්තර දේවී... නිකන් කලාත්මක සම්බාව්‍ය චිත්‍රපටි ගැන අහල ඔබතුමාගේ කාලේ නාස්ති කරන්න එපා. මේක ලංකාව.... (ස)
ෂෙරිෆ් Thursday, 12 December 2013 02:36 PM
අලුත්ම මායම... අංක හැට පහ.. (ස)
කමල් Thursday, 12 December 2013 02:37 PM
මේකත් අධ්‍යාපනේම කොටසක් වෙන්න ඇති.ගුරුවරු උගන්වන්න එක එක ක්‍රම භාවිතා කරනවනේ. (ස)
ලලන්ත Thursday, 12 December 2013 02:41 PM
මානුෂික හැඟීම්. (ස)
කලණි Thursday, 12 December 2013 02:43 PM
ඔය එන්න කියන්න ඇත්කේ අළුත් නිර්දේශයක් කියලා දෙන්න. අපි නොදන්න පාඩම්.. (ස)
මෙන්ඩිස් Thursday, 12 December 2013 03:03 PM
මලී - හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... (ස)
දයා අලහකෝන් Thursday, 12 December 2013 11:59 AM
වැරැදක් කර ඉන්පසු හඩන කදුළු බින්දු වලට සමාවක් දිය හැකිද?? (ස)
මෙන්ඩිස් Thursday, 12 December 2013 04:54 PM
රාජකරුණා, අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයා කවුද කියන එක ඔයාම ප්‍රදර්ශනය කරලා තියනවානේ (නි)
ජෝන් Thursday, 12 December 2013 05:16 PM
ඡායාරූපයකුත් දාන්නකෝ මහත්තයෝ (නි)
සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 05:33 PM
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගෙයි (නි)
රාජකරුණා Thursday, 12 December 2013 06:18 PM
මෙන්ඩිස්, මම සිංහලයෙක්. ඒක නිසානේ මම මේ සිංහල පුවත්පත් කියවන්නේ (නි)
හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 12 December 2013 06:27 PM
මෙම ගුරුවරිය මෙය කර තිබෙන්නේ ළමයාව යහමගට ගැනීමටලු. පුදුම හතට තව එකක්. (නි)
ගිමාල් Thursday, 12 December 2013 06:34 PM
අනේ ඒ ගුරුතුමියගේ දුරකතන අංකය ලබාගන්න ක්‍රමයක් නැද්ද? (නි)
ජගත් Thursday, 12 December 2013 06:53 PM
අපිට හමුවුණේ නැහැනේ මේ වගේ ගුරුවරු. (නි)
ආරියසේන Thursday, 12 December 2013 08:31 PM
ළමයා මුරණ්ඩු ළමයෙක්නේ, ඉගෙනීමට ආශාවක් නැති නිසා ගුරුවරිය සිතන්න ඇති ඒ මාර්ගයෙන්වත් ඔහු යහමගට ගන්න. (නි)
බණ්ඩාර Thursday, 12 December 2013 09:53 PM
තව මොනවා ඉගැන්නුවද දන්නේ නැහැ (නි)
සුදත් ශ්‍රී Friday, 13 December 2013 04:27 AM
රාජකරුණා, අපිත් සිංහලයො තමයි. (නි)