අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන පිරිස් රඳවා තැබෙන නාවුරු කඳවුර මිනිස් වාසයට නුසුදුසු බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඕස්ට්‍රේලියාවට චෝදනා කරයි.
වික්ටෝරියා ප්‍රාන්ත පුස්තකාල මන්දිරය ඉදිරිපිටට රැස්වූ හය දහසක් පමණ කියා සිටියේ මේ කඳවුර වසා දමන ලෙසයි.
දැනට එහි 267 දෙනෙක් සිටිති. තවත් පිරිසක් එහි යැවීමට ද නියමිතය. ඒ අතර කුඩා දරුවන් 37 දෙනකු සිටින බවත් සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන කියයි. නාවුරු කඳවුර ගැන ඕස්ට්‍රේලියා රජයේ ප්‍රධානීන් ද සංවේදී බවක් පෙන්වන බවත් දුරකථන මාර්ගයෙන් ඔවුන් ජනතාවගේ විරෝධයට ඇහුම්කන් දී ඇති බවත් කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘නාවුරු කඳවුර වහනු‘: ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ
පසිදු Wednesday, 10 February 2016 08:56 AM
කොහොම කියලා පහසුකම් ලබා දෙන්නද මේ අයට.(හේ)
දිල්ෂාන් Wednesday, 10 February 2016 02:08 PM
කොටි සහ අනිත් ත්රස්තයෝ කඳවුර ගැන බොරු ගෙතුවට වැඩක් වෙලා නැහැ බොරු අතටම අහු වෙලා. (ර)