නවත ම අඟහරු ගවේෂණ යානය අඟහරු කක්ෂයට ඇතුළුවීමට ඉතා ආසන්න බව නාසා ආයතනය පවසයි. මාවෙන් ලෙස නම්කැර ඇති මේ යානය ඉරිදා රාත්‍රී අඟහරුගේ කක්ෂයට ඇතුළුවේ යැයි විශ්වාස කරයි.
මාවෙන් මේ වනවිට පෘථිවියෙන් නික්මී මාස 10ක් ගතවී ඇති අතර සැතපුම් ලක්ෂ 440ක් ගෙවා දමා ඇත. ආදි කාලීන රතු ග්‍රහයා අද වනවිට පත්ව ඇති තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න පිළිබඳ පර්යේෂණ සිදුකිරීම මේ යානයේ අපේක්ෂාවයි.
රතු ග්‍රහයාගේ වායුගෝලයේ ඉතිහාසය අධ්‍යයනය කරමින් එහි කාලගුණික තත්ත්වය, ජල ප්‍රමාණය හා යෝග්‍යතාව සම්බන්ධව අධ්‍යයනය කරන ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි
නාසා ආයතනය මගින් අඟහරු වෙත යවන මාවෙන් එහි තනිවන්නේ නැත. ඉන්දියාව අඟහරුවෙත යැවූ ප්‍රථම යානය මාවෙන් කක්ෂගතවී දින කිහිපයකට පසු එහි ළඟාවනු ඇත. මේ යානා දෙක එක්ව පර්යේෂණ කටයුතුවල නිරතවිය හැකියැයි නාසා ආයතනය පවසයි.
සති හතරකින් ස්ලයිසින් ධූම කේතුව අඟහරු ග්‍රහයාට ඉතා සමීපව ගමන්කරන බැවින් එය අධ්‍යයනය කිරිමේ දුර්ලභ අවස්ථාව ද මේ යානයට ලැබෙනු ඇතැයි නාසා ආයතනය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘මාවෙන්‘ අඟහරු වෙත යයි