පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ඇදී ආ ‘වයිපා’ සුළි කුණාටුව ඊයේ (16) ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණි.
පොලිසිය කියා සිටියේ හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත්, එම ගණන තවත් ඉහළ යා හැකි බවත්ය. තවත් 50 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි ද වාර්තා වේ.
මෑත ඉතිහාසයේ ජපානයට කඩා වැදුණු අති ප්‍රබල සුළි කුණාටුවක් ලෙස, ‘වයිපා’ කුණාටුව හැඳින්විය හැකි යැයි ජපාන කාලගුණ විද්‍යා ඒකක පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘වයිපා’ ජපානය හරහා යයි
කුමාරි Thursday, 17 October 2013 08:36 AM
මේ ටිකේ රටවල් කීපයකටම එක එක විදියේ කුණාටු. ස්වාභාව ධර්මය කුපිත වෙලා.හැකිතරම් යහපත් දේ කිරීමට මිනිසුන් සිතට ගත යුතුයි. (නි)
පෙත්තා Thursday, 17 October 2013 09:53 AM
අපේ කණගාටුව මියගිය පවුල් වලට පිරිනමමු. මියගිය සැමට නිවන් සුව පතමු. (නි)
චමත් Thursday, 17 October 2013 11:36 AM
අවුරුද්ද අන්තිමට මිනිස්සුන්ට විපත් වැඩී කොහොමත්. (ස)
මාටිස් Thursday, 17 October 2013 12:47 PM
පෙත්තෝ ..අජරාමර කියන කොටස එකතු කරලා නැත්තේ අයි (දිල්)
රිස්වාන් ඩුබායි Thursday, 17 October 2013 05:23 PM
වයිපා, අනේ අප්පා! මේ ලංකාවේ පැත්තට නම් එන්න එපා (නි)
පෙටා Thursday, 17 October 2013 07:52 PM
ඒ සුළු වෙනසක්. ඔයාට ඒ ටිකත් දාලා ලියන්න තිබුන නේ. ඒ මියගිය සැමටම අජරාමර නිවන් සුව පතමු..(නදී)
පෙටි Thursday, 17 October 2013 08:27 PM
වයිෆාල කොහෙත් එකයි...(නදී)