X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


‘වැඩි දෙනෙක් දේශපාලන වාසියට බෙදීම් ඇති කරනවා‘

ලෝකය පුරා ඇතිවී තිබෙන ගැටුම් තෙවැනි ලෝක යුද්ධයක් හා සමාන යැයි සාමයේ පණිවුඩය රැගෙන බොස්නියාවට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමෝ පැවසූහ.

 බොස්නියාවට පැමිණි පාප්තුමෝ සරයේවෝහිදී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වූහ. ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවැති දේව මෙහෙයට 65000කට වැඩි පිරිසක් සහභාගි වූ අතර තවත් විශාල පිරිසක් මඟ දෙපස රැස් ව සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

‘බොහෝ දෙනා වුවමනාවෙන්ම යුද්යක් ඇති කිරීමට උත්සහ කරනවා. බොහෝ දෙනා බෙදීම් ඇති කරන්නේ දේශපාලන වාසි ගැනීමටත් අවි ජාවාරමෙන් ලැබෙන වාසි ගැනීමටත්. නමුත් යුද්ධය කියන්නේ දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සරණාගත කඳවුරුවලට ගාල් කිරීමක් විතරයි.  එහි තේරුම බලහත්කාරයෙන් අවතැන් කිරීමක් .‘

සරයේවෝහිදීය (ඒ.එෆ්.පී)



අදහස් (0)

‘වැඩි දෙනෙක් දේශපාලන වාසියට බෙදීම් ඇති කරනවා‘

ප්‍රනාන්දු Sunday, 07 June 2015 05:15 PM

කෙළින්ම කියන්නකෝ ඇමරිකාව සහ යුරෝපයේ කෙරුවාව (නි)

:       0       0

සත්‍යයා Monday, 08 June 2015 04:27 AM

"බොහෝදෙනා බෙදීම් ඇති කරන්නේ දේශපාලන වාසි ගැනීමටත් අවි ජාවාරමෙන් ලැබෙන වාසි ගැනීමටත්....." කියලා කියූ දෙයින් එතුමාට අන්තර් ඥානය ඉතා හොඳින් තිබෙන බව පේනවා. (නි)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 07:21 AM

ඇමෙරිකාවේ සහ යුරෝපයේ යහපාලන යුද්දය රටවල් අස්ථාවර කර දුක.. ලේ .කදුල උරුමකර ඇත ලොවට (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:27 AM

අපෙත් ඔහේ වගේම තමයි පාප් තුමෝ ! (නදී)

:       0       0

බටංගල Monday, 08 June 2015 08:33 AM

පාප් තුමාට ස්තුති වෙන්න ඕන ලෝකයේ බල කඳවුරු වලින් රටවල් භේද බින්න කර ජනතාව අගාධයට දමන එකට විරුද්ධව හඬක් නැගීම ගැන. එම රටවල දේශපාලන නායකත්වයන් තමන්ට කැමති ලෙස හසුරුවන්න පුළුවන්වීම තමයි මේ ඛේදවාචකය. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 09 June 2015 03:36 AM

එතුමා පැවසුවේ සම්පුර්ණ ඇත්ත.අයුක්තිය අසාදාරනය ඉදිරියේ නැගී සිටින ඔවැනි ආගමික නායකයන් තමා අද අපට අවශ්‍ය වී ඇත්තේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site