X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


‘සල්ලි දීලා අඬන්න ජපානේ තැනක්‘

අඬන්න කැමති කාන්තාවන්ටම වෙන්වූ අපූරු කාමර පිහිටි හෝටලයක් ගැන ජපානයෙන් වාර්තා වේ.

‘මිට්සුයි ගාර්ඩෙන් යොට්සුයා‘ නම් වන මෙම හෝටලය කාන්තාවන්ටම වෙන්වූ හෝටලයක් වන අතර මෙම හෝටල් කාමර හඳුන්වාදී තිබෙන්නේ නව සංකල්පයකට අනුවය.

හෝටල් පාලනාධිකාරිය පවසන අන්දමට ඇති තරමක් අඬා හිතේ ඇති ආතතිය,පීඩනය සමනය කරගැනීමට කැමති කාන්තාවන්ට මෙම කාමර වෙන්කර ගත හැකිය.

කාමර වල කදුළු පිසදාගැනීමට විශේෂයෙන් සකස් කළ අත්පිස්නා, කදුළු වැගිරවීමේ සමත් දුක්මුසු තේමා රැගත් චිත‍්‍රපට හා කාටූන් ආදියද ඇත.

කාමරයක් වෙන් කර ගැනීමට ඩොලර් 55 ක මුදලක් දැරිය යුතුවේ.

284BC4FD00000578-3067049-image-a-2_1430729319193 284BC37300000578-3067049-image-a-1_1430729264001



අදහස් (0)

‘සල්ලි දීලා අඬන්න ජපානේ තැනක්‘

සමිර Tuesday, 05 May 2015 06:33 AM

මේවා කියවනකොට අපිට ඇඬෙනවා. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 05 May 2015 07:10 AM

ලංකාවටත් මේ වගේ එකක් ඕනෑමයි (නි)

:       0       0

අනුර Tuesday, 05 May 2015 07:25 AM

අර අපේ දේශපාලකයෙක් යන යන තැන මුදලට අඬන ගැහැණු ටික මේකට යැවුවා නම් හරි (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 May 2015 08:05 AM

නාහෙන් අඩන අයටත් ගැලපෙනවද?(හේ)

:       0       0

ජයපාල Tuesday, 05 May 2015 08:24 AM

ඇඩෙනවා තනි ඇහැට නමුත් කදුළු නෑ (ම)

:       0       0

ඇසළ Tuesday, 05 May 2015 09:42 AM

අපි සල්ලි නැතුව අඩනවා ජපානේ සල්ලි දිලා අඩනවා...(ම)

:       0       0

බෙනට් Tuesday, 05 May 2015 10:03 AM

ලංකාවේ තරුණ මැදිවියේ ,මහලු විවාහක ,අවිවාහක කාන්තාවන් අති බහුතරයක් තමන්ගේ මානසික ආතතිය , වේදනාව , දුක පිට කරගන්න විදියක් නැතුව හිතේ තදකරන් ඉන්න බව දන්නවනම් ජපන්නු ඔය හෝටල් සංකල්පය පටන් ගන්නේ ලංකාවෙන් . (අ)

:       0       0

ධනුෂ්ක සිල්වා Tuesday, 05 May 2015 12:00 PM

අපේ රටේ අයත් ඔහෝ අරන් යන්න.(හේ)

:       0       0

නිහාල් Tuesday, 05 May 2015 12:19 PM

ලෝකයේ වැඩියෙන්ම සියදිවි හානි කරගන්න රට නිසා එයට පිලියමක් වෙන්න පුළුවන් (බ)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 05 May 2015 01:39 PM

අපේ රටට ඔය කියන හැංගිලා හඬන හෝටල් අනවශ්‍යයි .අනාදිමත් කාලයක් තිස්සේ මුළු රටම හඬනවා !! (නි)

:       0       0

කෞෂි Tuesday, 05 May 2015 01:53 PM

ඔයාලට සල්ලි වැඩිනම් දුප්පත් අයට ඉගෙනගන්න වියදම් කරන්න කියන්න. එතකොට එයාලට හිනාවෙන්න පුලුවන් (නි)

:       0       0

රිතික් Tuesday, 05 May 2015 02:15 PM

අනුර උත්සාහ කරන්නේ මහින්ද මහත්තයාට අපහාස කරන්න වුණත් අපහාස කෙරෙන්නේ මනුස්සකමට කළගුණ සැළකීමක් හැටියට අතින් වියදම් කරගෙන ඈත ගම්වල සිට එතුමාව බලන්න යන අපේම අම්මලා,අක්කලා සහ නංගිලාටයි. (නි)

:       0       0

සජිත් Tuesday, 05 May 2015 03:25 PM

මානසික පීඩනය දරාගන්ඩ බැරිව දිවි නසාගන්නවාට වඩා මේක නියමයි (බ)

:       0       0

හේමන්ත Tuesday, 05 May 2015 03:46 PM

ඔබ හරි බෙනට්.බොහෝ දෙනෙකුට මෙය මානසික සහනයක් වේවි. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 05 May 2015 06:02 PM

මෙම ඡායාරූප දෙක දැකලා මටත් අඬන්න වුණා. නමුත් හෝටලයට ගෙවන ගණන දැක්කහම දුකත් හිතුනා (නි)

:       0       0

රුචිර Tuesday, 05 May 2015 09:25 PM

හොඳටම අඬනවා මේවා දැකලා මට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site